International
-
දෙවෙනි දිනය අවසානයේ වැඩි වාසි ශ්‍රි ලංකාවට – සිංහයන් ලකුණු 211 ක් ඉදිරියෙන්
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සිලත් නුවරදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද සවස ක්‍රීඩාව නතර කරන…
Read More » -
මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ තණතිලි 10කින් යුත් ක්‍රිකට් ක්‍රීඩාංගණය අද සිසු අයිතියට
මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ තණතිලි 10කින් යුත් ක්‍රිකට් ක්‍රීඩාංගණය අද (23) සිසු අයිතියට පැවරීමට නියමිතය. ක්‍රිකට් පාලක මණ්ඩලයේ මූල්‍ය අනුග්‍රහය මත…
Read More » -
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද දකුණු අප්‍රිකාව බලා පිටත් වේ.
සීමිත ඕවර තරගාවලි ද්විත්වයකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද (23) දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිතය. මේ…
Read More » -
බිදුණු ශ්‍රි ලංකා ඉනිම ගොඩගත් ශ්‍රි ලංකා නායක ධනංජය හා කමිදුගෙන් ශතක දෙකක්
බංගලාදේශය හා ශ්‍රි ලංකාව අතර පලමු ටෙස්ට් තරගය මේ වන විට පැවැත්වෙන අතර කාසියේ වාසිය දිනා බංගලාදේශය ශ්‍රි ලංකා කන්ඩායමට…
Read More » -
ශකීබ් අල් හසන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවෙනි ටෙස්ට් ක්‍රිකට් තරගයට
ශකීබ් අල් හසන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවෙනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන බංග්ලාදේශ ටෙස්ට් සංචිතයට බොහෝ දුරට ඇතුලත් වෙනු…
Read More » -
අනූෂ සමරනායක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව වේගපන්දු පුහුණුකරු ලෙස පත් කරයි.
අනූෂ සමරනායක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව වේගපන්දු පුහුණුකරු ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read More » -
ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් ගැටුම අද ආරම්භ වේ (වලි බදුන කුසලානය)
ක්‍රිකට් පිටියේ කල් ඉකුත් වූ (time Out) සැමරුම් හෝ හෙල්මට් සැමරුම් නැති ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය…
Read More » -
ජනිත් ලියනගේ, වනිදු හසරංග, දිල්ශාන් මදුශංක අයි.සි.සි එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉහලට පැමිණේ.
නවතම අයි.සි.සි එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 25 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක…
Read More » -
කුසල් මෙන්ඩිස් නවතම අයි.සී.සි විස්සයි විස්ස පිතිකරුවන්ගේ වර්ගීකරණයේ තව දුරටත් ඉහලට පැමිනේ
නවතම අයි.සී.සි විස්සයි විස්ස පිතිකරුවන්ගේ වර්ගීකරණයට අනුව එම ලැයිස්තුවේ 20 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට කුසල් මෙන්ඩිස් සමත් වී ඇත
Read More » -
පැතුම් නිශ්ශංක එක්දින ශ්‍රේණිගත කිරීම්වල හොඳම 10 දෙනා අතරට
ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරු පැතුම් නිශ්ශංක නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු 10 දෙනා අතරට පැමිණීමට සමත්ව තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට්…
Read More »









