Cricket News
-
නායක බැල්බර්නි ගේ සටන් කාමී ඉනිම අයර්ලන්තයට ඓතිහාසික ජයක් ගෙන එයි ! ඇෆ්ගනිස්තානය පරාදා අයර්ලන්තය කුළුඳුල් ටෙස්ට් ජය ලබයි!
තම කුළුඳුල් ටෙස්ට් ජයග්‍රහණය ඇෆ්ගනිස්තානයට එරෙහිව ලබාගන්නට අයර්ලන්තය අද සමත් වූයේ අබුඩාබි හිදී ඇෆ්ගනිස්තානය කඩුලු 6 කින් පරාජය කරමින්. තරඟයේ…
Read More » -
කුසල් වෙනුවට හෙට දික්වැල්ල බංග්ලාදේශයට !
උණ හා කැස්ස රෝගී තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා පිතිකරු කුසල් ජනිත් පෙරාරා ඊයේ බංග්ලාදේශය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා සංචිතය…
Read More » -
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කන්ඩායමේ ප්‍රධාන පිතිකරුවන් හයදෙනාගේ List A පිතිකරන සාමාන්‍යයයන් – අවම සාමාන්‍ය කුසල් මෙන්ඩිස්ගේ
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කන්ඩායමේ ප්‍රධාන පිතිකරුවන් හයදෙනාගේ List A පිතිකරන සාමාන්‍යයයන්. 01) පැතුම් නිස්සංක – 40.57 02) අවිශ්ක ප්‍රනාන්දු…
Read More » -
මාතර සාන්ත සර්වේෂස් 13න් පහළ තෙවැනි කොටසේ ශූරයෝ බවට පත් වේ.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධාන කළ අවුරුදු 13න් පහළ තෙවැනි කොටසේ අන්තර්…
Read More » -
කැමරන් ග්‍රීන්ගේ ශතකය නවසීලන්තයට එරෙහි ඕස්ට්‍රේලියානු ඉනිම සවිමත් කරයි
ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර වෙලිංටන්හිදී ඊයේ (29 වැනිදා) ආරම්භ වූ ටෙස්ට් ක්‍රිකට් තරගය පළමු දිනය සඳහා නතර කරන විට පන්දුවට…
Read More » -
ආනන්ද-නාලන්දා ‘94 වැනි සුලෝහිත සංග්‍රාමය’ හෙට සහ අනිද්දා SSC පිටියේදී පැවැත්වේ.
මෙරට ප්රමුඛ පෙළේ බෞද්ධ පාසල් දෙකක් වන ආනන්ද- නාලන්දා විදුහල් අතර ‘සුලෝහිත සංග්‍රාමය’ හෙට (2) සහ අනිද්දා (3) එස්එස්සී පිටියේදී…
Read More » -
Lucknow Super Giants හි උපනායකත්වය නිකොලොස් පූරන් ට !
2024 අයිපීඑල් තරඟාවලිය සඳහා Lucknow super Giants කණ්ඩායමේ උපනායකත්වය කොදෙව් ක්‍රීඩක නිකලොස් පූරන්ට හිමිව තිබෙනවා. අවසන් මාස කිහිපය තුල ලොව…
Read More » -
කුසල් ජනිත් විස්සයි 20 තරගාවලියෙන් ඉවතට, ඔහුගෙ ස්ථානය කමිදු මෙන්ඩිස්ට
කුසල් ජනිත් උණ රෝගය නිසාවෙන් බංගලාදේශය සමග විස්සයි20 තරගාවලියෙන් ඉවත් කර ඇති අතර ඔහුගෙ පිතිකරණ ස්ථානය වන නො 03 ස්ථානය…
Read More » -
බංග්ලාදේශ් තරඟාවලියට පියල් විජේතුංගත් රැගෙන යනවානම් වසර දෙකක් සඳහා පත්කල Craig Howard ට මොකද උනේ !
මේ වසර ආරම්භයේදී වසර දෙකක කොන්ත්‍රාත්තුවකට යටත්ව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යැවීමේ පුහුණු කරු ලෙසින් ඔස්ට්‍රේලියානු ජාතික Craig…
Read More » -
Marais Erasmus තම කීර්තිමත් ජාත්‍යන්තර විනිසුරු දිවියට සමුදෙයි.
නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියෙන් පසු ප්‍රවීණ දකුණු අප්‍රිකානු විනිසුරු Marais Erasmus සිය ශ්‍රේෂ්ඨ ජාත්‍යන්තර විනිසුරු දිවියට සමුදෙන…
Read More »









