Cricket News
-
පළමු තරගයට ටිකට් විකිණිලා ඉවරයි, ආයේ එන්න එපා – ඇෆ්ගනිස්ථානය සමග පලමු T20I තරගය ගැන ශ්‍රි ලංකා ක්‍රිකට් වෙතින් පනිවිඩයක් !
ශ්‍රි ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර T20I තරඟාවලියේ පළමු තරගය සඳහා ප්‍රවේශපත්‍ර, ‘විකිණී අවසන්’ පෙබරවාරි 17 වැනිදා දඹුල්ල RDICS හිදී පැවැත්වෙන…
Read More » -
Haris Rauf ගෙ මධ්‍යම කොන්ත්‍රාත්තුව PCB විසින් අවලංගු කරයි – විදෙස් ලීග තරග සදහා ක්‍රීඩා කිරීමද තහනම් කරයි.
හරිස් රවුෆ් ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා පාකිස්තානු ටෙස්ට් සංචිතයට එක්වීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව PCB විසින් ඔහුගේ මධ්‍යම කොන්ත්‍රාත්තුව අවලංගු කර ඇත.…
Read More » -
Rahmanullah Gurbaz ඊයේ තරඟයෙන් අනතුරුව පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ ස්ථීර සේවක මහතුන්ට රුපියල් 30,000 ක මුදලක් පරිත්‍යාග කරයි.
ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරු Rahmanullah Gurbaz ඊයේ පැවති තරඟයෙන් අනතුරුව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථීර සේවක මහතුන්ට ලබා දීම සඳහා රුපියල්…
Read More » -
ශ්‍රී ලංකාව සමග සීමිත ඕවර තරඟාවලියෙන් බංග්ලාදේශ හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් ඉවත් කරයි.
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත සීමිත ඕවර තරගාවලි ද්විත්වය සඳහා එක්වන සත්කාරක බංග්ලාදේශ සංචිතවලින් හිටපු නායක තුන්…
Read More » -
එක්දින පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වලින් ශකීබ් අල් හසන්ට පළමු ස්ථානය අහිමි කරමින් ඇෆ්ගනිස්තාන ක්‍රීඩක මොහොමඩ් නබී පලමු ස්ථානය ලබා ගනී.
දින 1739කට (වසර හතරයි දින 275කට ආසන්න) පසු එක්දින පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වලින් බංග්ලාදේශ ශකීබ් අල් හසන්ට පළමු…
Read More » -
තරග 3ක ජගත් එක්දින තරගාවලියකදී වැඩිම ලකුණු ලැබූ ලෝකයේම 4 වැනියා – පැතුම් නිශ්ශංක ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි
සංචාරක ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර, අවසන් එක්දින ගැටුමෙන් කඩුලු 7ක ජයක් ලැබූ ශ්‍රී ලංකා පිල තරග 3-0ක්…
Read More » -
මං ආසම ෆෝමැට් එක ටෙස්ට් ක්‍රිකට්, ලෝකෙ හොදම පිතිකරුවා වෙන්න මං ආසයි – පැතුම් නිස්සංක
“මේ වගේ තණතීරුවල ක්‍රීඩා කරාම පිතිකරුවන්ගේ දක්ෂතා වගේ පන්දුයවන්නොත් දියුණු වෙනවා. මං ආසම ෆෝමැට් එක ටෙස්ට් ක්‍රිකට්. ආයෙත් කණ්ඩායමට එන්න…
Read More » -
ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාවට තරඟ 3-0 ක ජයක් !
සංචාරක ඇෆ්ගනිස්තානය සමඟින් පැවැති තෙවැනි එක්දින තරඟයෙන් කඩුලු 8ක් ජයක් ලබන්නට සත්කාරක ශ්‍රී ලංකා පිල සමත් විය. අද පල්ලෙකැලේදී පැවැති…
Read More » -
ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම එක්දින ලකුනු 2000 රැස් කල පිතිකරු බවට පැතුම් නිස්ශංක පත්වේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ලකුණු 2000 කඩයිමට වේගයෙන්ම ලගා වූ පිතිකරු බවට පත් වෙන්න පැතුම් නිස්සංක සමත් වුනා. මේ සදහා…
Read More » -
පැතුම් හා අවිශ්කගෙන් වාර්තාවක්.
පැතුම් නිශ්ශංක සහ අවිශ්ක ප්‍රනාන්දු තරග 3කින් සමන්විත එක්දින තරගාවලියකදී ලකුණු 300+ සබඳතාවක් එක් කළ පළමු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරන…
Read More »









