Cricket News
-
දික්වැල්ලගේ වේගවත් ශතකය එන්.සී.සී. ජයග්‍රහණය කරා රැගෙන යයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ඒස් කැපිටල් ක්‍රීඩා සමාජයට…
Read More » -
ශ්‍රි ලංකා ජාතික කණ්ඩායමේ පූර්න අනුග්‍රහකත්වය ඩයලොග් හිමිකරගනී.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකතන සේවා සැපයීමේ සමාගමක් වන ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගම යළිත් වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල…
Read More » -
ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන අනුග්‍රාහකයෙකු නොමැතිව සිම්බාබ්වේ තරඟාවලියට ?
මේ වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරඟාවලිය මේ මසදී ආරම්භ වීමට නියමිතයි ඒ සංචාරක සිම්බාබ්වේ දේශයට එරෙහිවයි.කෙසේ නමුත් අද…
Read More » -
අඩුම පන්දුවාර ගණනකින් නිමා වූ ටෙස්ට් තරඟය ලෙසින් ඉන්දු දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරඟය වාර්ථා අතරට !
දකුණු අප්‍රිකානු කණ්ඩායමත් ඉන්දීය කණ්ඩායමත් අතර පැවැති ටෙස්ට් තරඟාවලියේ දෙවැනි ටෙස්ට් තරඟය නිමාව දුටුවේ ඉන්දීය කණ්ඩායමට කඩුලු 7 ක ජයක්…
Read More » -
ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව විශිෂ්ඨ ඉනිමක් දියත් කල ඒඩ්න් මාක්‍රම්ගෙන් ශතකයක් ! හුදෙකලා ඉනිම වාර්ථා පොත් අලුත් කරයි !
ටෙස්ට් පිටියේ වාර්ථා රැසක් අලුත් කරමින් ඉන්දු දකුණු අප්‍රිකානු දෙවන ටෙස්ට් තරඟය අද නිමාව දකිනු ඇත.ටෙස්ට් තරඟයක් දින දෙකක් තුල…
Read More » -
කගීසෝ රබාඩා හා ලුන්ගි න්ගිඩි එක්ව පන්දුවාර දෙකකදී ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන් හයදෙනෙක් ක්‍රීඩාගාරයට හරවා යවයි !
ඉන්දු දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය අදයි.විශේෂත්වය වන්නේ පළමු දිනය නිමාවන්නටත් පෙර කණ්ඩායම් ද්විත්වයේම පළමු ඉනිම් අවසන් ව…
Read More » -
“ධනංජය එක්දින හො විස්සයි විස්ස කණ්ඩායමේ ක්‍රීඩා කරනවානම් ඔහු ක්‍රීඩා කරන්නෙ මුල් ස්ථාන තුනේ පමණයි.” නව තේරීම් කමිටු සභාපති උපුල් තරංග !
2024 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙනු ලබන පළමු අභියෝගය වන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරඟාවලියයි. කෙසේ නමුත් එම තරඟාවලිය…
Read More » -
දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 55 කට සීමාකිරීමට මොහොමඩ් සිරාජ් ප්රමුඛ ඉන්දීය වේගපන්දු බලඇණිය සමත්වේ.
ඉන්දු දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගය ආරම්භ වූ අතර කාසියෙ වාසිය දිනා පලමුව පන්දුවට පහර දීමට තීරණය කල දකුණු අප්‍රිකාව…
Read More » -
“අපි දන්නවා ඔහු කොහේහරි ඉදන් අපි දිහා බලන් ඉන්නවා කියලා.”- ඩේවිඩ් වෝනර් ඔහුගේ අවසන් ටෙස්ට් තරගයට පෙර තම වියෝ වු සඟයා ගැන කියයි
“ඔහු ජීවත් වෙලා හිටියනම් අනිවාර්යෙන්ම මගේ හෝ උසී ගේ ( උස්මාන් කවාජා ) තැන ඉන්නවා ටෙස්ට් කණ්ඩායමේ. ඕස්ට්‍රේලියාව බිහි කරපු…
Read More » -
වනිදුට සිම්බාබ්වේ සමග පලමු තරග දෙක අහිමි වේ.
වනිදුට හසරංගට දුර්වල ශරීර යෝග්‍යතාව හේතුවෙන් සිම්බාබ්වේ සමග පලමු එක්දින තරග දෙක අහිමි වී තිබේ. ඔහු වෙනුවට බොහෝ විට ජෙෆ්රි…
Read More »









