Cricket News
-
ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමෙන්තුවට
ශ්‍රි ලංකා ක්‍රිකට් ගිවිසුම් ගත ක්‍රීඩකයන් ඉතා වැදගත් සාකච්ඡාවක් සදහා මේ වන විට පාර්ලිමෙන්තුවට එකතු වෙමින් සිටින බව ආරංචි මාර්ග…
Read More » -
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ලෝක කුසලාන ජයග්‍රහණය සැමරූ ඉන්දීය සිසුන් කණ්ඩායමක් ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගනී !
ඉකුත් දා ඉන්දියාව පරාජය කරමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම 2023 එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වූයේ දැවැන්ත රාවයක් නංවමින්. කෙසේ නමුත්…
Read More » -
තෙවෙනි විස්සයි විස්ස තරගයේදි Glenn Maxwell ඉන්දියාව අඩවයි.
තෙවැනි T20 තරගයේදී ඉන්දියාව පරාජය කිරීමට ඔස්ට්‍රේලියාව විශ්මයජනක ලකුණු හඹායාමක් සිදු කල අතර එහිදි Glenn Maxwell තම සිව් වන විස්සයි…
Read More » -
නැම්බියාව 2024 විස්සයි විස්ස ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබයි.
නැම්බියාව 2024 විස්සයි විස්ස ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ඇත. ගිය වරද ඔවුන් සුදුසුකම් ලැබු අතර ලෝක කුසලානයේදි ශ්‍රි ලංකාව…
Read More » -
එළඹෙන සිම්බාබ්වේ කණ්ඩායම සමග තරගාවලිය කොළඹදි පැවැත්වීමේ සූදානමක්
ලබන වසරේ ජනවාරි මසයේදී මෙරට සත්කාරකත්වයෙන් කොළඹදි පැවැත්වීමට නියමිතව තිබු වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගමාලාව දකුණු අප්‍රිකාවට හුවමාරු…
Read More » -
වෙන්දේසියෙන් ඉවතට විසි වූ චමරි අතපත්තු, ලැබූ අවස්ථාවෙන් WBBL පිටිය ගිනියම් කල හැටි.
මූලික කෙටුම්පතෙන් ඇයව කවුරුත් ලබා ගන්නේ නැ… අවසානයේ සිඩ්නි තන්ඩර් පිල 5වෙනි විදෙස් ක්‍රීඩිකාව ලෙස ඇයව ලබා ගන්නවා. මේක මග…
Read More » -
මොහොමඩ් ශාමි විකට් ගත්තෙ ප්ලේයර්ස්ලට සල්ලි දීලා – ශාමිගෙ හිටපු බිරිද කියයි
ලෝක කුසලානයේ දී මොහොමඩ් ෂාමිගේ කැපී පෙනෙන දස්කම් ඉන්දීය රසික හදවත් දිනා ගනිමින් සිටියදී, ඔහුගේ විරසක බිරිඳ හසින් ජහාන් සමාජ…
Read More » -
චමරි අතපත්තු WBBL හී තරගාවලියේ වීරවරිය බවට පත් වේ. – තරගාවලිය පුරා ලකුණු 511, කඩුළු 9, හයේ පහර 17
ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරී අතපත්තු ඕස්ට්‍රේලියාවෙ පැවැත්වෙන WBBL තරගාවලියේ වීරවරිය බවට පත් වී තිබෙනවා. මුලු තරගාවලිය පුරාවට පිත්තෙන්…
Read More » -
ක්‍රීඩා යෞවුන් කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ ඒම ධූරවලින් ඉවත් කරයි.
ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය ධුරයෙන් තමන් ඉවත් කළ බව රොෂාන් රණසිංහ පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු…
Read More » -
Gujrat Titans හී නව නායක ලෙස ශුබ්මන් ගිල් පත්කෙරේ..
හර්ඩික් පාන්ඩ්යා නැවත මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පැමිණීම සමග ඔහුගෙන් හිස් වූ ගුජරාටි හී නායකත්වය සදහා ශුබ්මන් ගිල් පත්කර තිබේ.
Read More »








