Cricket News
-
ලෝක ශූර එංගලන්ත කණ්ඩායමේ ප්‍රභල සාමාජිකයෙකු වූ ඇලෙක්ස් හේල්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගනී !
34 හැවිරිදි එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරු ඇලෙක්ස් හේල්ස් තමන් ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බව අද නිවේදනය කර සිටියා.වත්මන් විස්සයි විස්ස ලෝක ශූර…
Read More » -
“වාර්ථා තියෙන්නෙ බිඳලා දාන්න…වාර්ථා හැමදාම තියාගන්න බෑ…විරාට් කෝලි තවමත් තරුණයි…ඒ සඳහා ඔහුට කාලය තිබෙනවා” – චමින්ද වාස්
හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක චමින්ද වාස් ඉන්දීය ප්රමුඛ පෙලේ පුවත් අඩවියක් වන Hindustan Times සමඟ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඉන්දීය…
Read More » -
GT20 Canada තරඟාවලිය නිමා කරමින් ශොයිබ් මලික් LPL තරඟාවලිය ක්‍රීඩා කිරීම සඳහා අද දිවයිනට !
Jaffna Kings කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම විදෙස් ක්‍රීඩකයා වන ශොයිබ් මලික් හට මෙවර LPL තරඟාවලියේ පළමු තරඟ කිහිපය අහිමි වූයේ GT20 Canada…
Read More » -
කොදෙව් පන්දු යවන්නන් හමුවේ ලකුණු 150 ක් හඹා යන්නට නොහැකි වූ ඉන්දියාවට අනපේක්ෂිත පරාජයක් !
තරඟ පහකින් යුත් ඉන්දියා කොදෙව් විස්සයි 20 තරගාවලිය ඊයෙ trinidad හිදී ආරම්භ විය.තරගයේ කාසිය වාසිය දිනාගත් කොදෙව් නායක Rowman Powell…
Read More » -
Pretoria Capitals කණ්ඩායම විසින් කුසල් මෙන්ඩිස් නිදහස් කරද්දී Durban Super Giants විසින් භානුක රාජපක්ෂ හා ඩිල්ශාන් මදුශංක මීලඟ තරඟවාරය සඳහා රඳවා ගනී !
දේදුනු දේශයේදී ප්‍රථම වරට පැවැති SA20 විස්සයි විස්ස ලීගයේ පළමු සංස්කරණයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් හා ඩිල්ශාන් මදුශංක අලෙවි…
Read More » -
මාධ්‍ය තුලින් එල්ලවන දැඩි අවධානය හේතුවෙන් දනුශ්ක ගුණතිලක දරුණු සායනික මානසික අවපීඩනයකින් පෙලන බව නීතිඥවරයා අධිකරණයට දැනුම් දෙයි !
ඔස්ට්‍රේලියාවේදී නිමාව දුටු විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය අතර තුර ස්ත්‍රී දූශණ චෝදනාවක් ශ්‍රී ලංකා ක්‍රීඩක දනුශ්ක ගුණතිලක වෙත එල්ලවූ…
Read More » -
“මම විස්සයි-20 ලෝක කුසලානය බලන්න ගියා.. හැබැයි ඒ මගේ පෞද්ගලික මුදලින් මිසක ක්‍රිකට් ආයතනයේ මුදල්වලින් වත් කාගෙවත් ෂුගර් බේබි විදිහට වත් නෙමෙයි” – ශලනි තාරකා
විගණන වාර්ථාව සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා රැසක් අනාවරණය වද්දී නළු නිළියන් ඇතුලු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති හා…
Read More » -
පුංචි හදවත් වෙනුවෙන් LPL තරඟාවලියෙන් දින දෙකක් තුල Little Hearts අරමුදලට රුපියල් මිලියනයක් !
සිව්වන වරටත් පැවැත්වෙන LPL තරඟාවලියේදී රිජ්වේ ආර්යා ලමා රෝහලයට ආධාර පිණිස නිර්මාණය වූ Little Hearts අරමුදල සමඟින් LPL තරඟාවලිය අත්වැල්…
Read More » -
Jaffna Kings වෙත දුන් අනුග්‍රහය MTFE SL GROUP විසින් හකුලා ගනී – MTFE සන්නාමය ගැන වැරදි සමාජ මාධ්‍ය ඔස්සෙ පතුරවන්නන්ට නීතිමය පියවර ගන්නා බවද ඔවුන් පවසයි.
මෙවර LPL තරඟාවලිය සඳහා අනුග්‍රාහකයෙකු වෙමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟින් එක්වූ ප්රමුඛ පෙලේ මුදල් ආයෝජන සන්නාමයක් ලෙසින් ශ්‍රී ලංකාව තුල…
Read More » -
LPL තරග 10ක් අවසානයේදි ගාල්ල අපරාජිත වෙද්දි නුවර ලකුණු සටහනෙ අවසානට ඇද වැටේ – ගිය වර ශූරයින් සිව් වන ස්ථනයට පත් වේ.
LPL 2023 හි මේ වන විට සියලු කණ්ඩායම් තරග දෙක් බැගින් තරග 10ක් ක්‍රීඩා කර ඇති අතර තමන් ක්‍රීඩා කල…
Read More »









