Cricket News
-
“අපි ටීටුවෙන්ටි තරගවල මීට වඩා හොද තත්වයේ විකට් එකක් බලාපොරොත්තු වෙනවා, අපිට පිටරට ගියාම මේ වගේ පිච් හම්බෙන්නෙ නෑ” – දඹුලු නායක කුසල් මෙන්ඩිස් කියයි.
“පිතිකරුවෝ විදිහට අපි ටීටුවෙන්ටි තරගවල මීට වඩා හොද තත්වයේ විකට් එකක් බලාපොරොත්තු වෙනවා. අද විකට් එක ගොඩක්ම ස්ලෝ. අපිට පිටරට…
Read More » -
මතීශ පතිරණ හා නසීම් ශා ප්රමුඛ Colombo strikers යොවුන් පන්දු බලඇණිය හමුවේ B-Love Kandy කණ්ඩායමට අනපේක්ෂිත පරාජයක් !
මෙවර LPL තරඟාවලියේ තෙවැනි තරඟය ඊයේ Colombo Strikers හා B love Kandy අතර පැවැත්වුණු අතර එම තරඟය ලකුණු 27 කින්…
Read More » -
අත්‍යාවශ්‍යම මොහොතේ එංගලන්තය වෙනුවෙන් තම අවසන් ජාත්‍යන්තර කඩුලු දෙක දවාගනිමින් විශිෂ්ඨ අලු බඳුන ජයකට උරුමකම් කියමින් ස්ටුවර්ට් බ්‍රෝඩ් තම ක්‍රිකට් ගමන නිමකරයි !
2023 අළු බඳුන තරඟාවලියේ පස්වැනි තරඟය අද Oval හිදී නිමාව දුටුවේ සත්කාරක එංගලන්තයට ලකුණු 49 ක ජයක් උරුම කර දෙමින්.කාසියේ…
Read More » -
LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය KANDY පන්දු යවන්නන් ඉදිරියේ අසරණ වූ බාබර් අසාම්ගේ නමට !
LPL සිව්වැනි සංස්කරණයේ තෙවැනි තරඟය අද RPIS හිදී Colombo Strikers හා B-love Kandy අතර මේවන විට පැවැත්වෙනවා. තරඟයේ පළමු ඉනිම…
Read More » -
බිනුරගේ සුපිරි පන්දුවාරය විනාශ කර දැමූ බානුක රාජපක්ෂ Galle Titans කණ්ඩායමට තරඟාවලියේ පළමු ජය අත්කර දෙයි !
මෙවර LPL තරඟාවලියේ දෙවැනි තරඟය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අතර තරඟය සුපිරි පන්දුවාරයකින් ජයගන්නට Galle Titans ක්‍රීඩකයින් සමත්…
Read More » -
පළමු වරට පැවැති MLC තරඟාවලියේ ශූරතාවය ලසිත් මාලිංගගේ පුහුණු කාරීත්වයෙන් යුත් MI NEWYORK කණ්ඩායම දිනාගනී !
පළමු වරට පැවැති Major League Cricket විස්සයි විස්ස තරඟාවලියේ ශූරතාවය දිනාගන්නට Mumbai Indians හිමිකාරීත්වය දරණ Mi Newyork කණ්ඩායම අද සමත්…
Read More » -
LPL ඉතිහාසයේ වටිනාම සොයාගැනීම් ජාත්‍යන්තරය වෙනුවෙන් සුරක්ෂිත කල උතුරේ රජවරුන් ” ජැෆ්නා කිංග්ස් ” !
තෙවරක් ශූරයින් වූ ක්‍රීඩක සම්පත් අතින් ගත්කල ඉතා ඉහළ ක්‍රීඩක සම්පත් ගණනකින් සමන් විත ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවරත් සිය රජ…
Read More » -
තෙවරක් ශූරයින් වූ Jaffna Kings මෙවර LPL තරඟාවලිය ජයග්‍රාහීව අරඹයි ! කොළඹ පරදා යාපනයට ලකුණු 21 ක ජයක් !
අද ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු තරඟය පැවැත්වුණේ Colombo strikers හා Jaffna Kings කණ්ඩායම් අතරයි.තරඟයේ කාසියේ වාසිය දිනාගත්…
Read More » -
බ්‍රයන් ලාරා,රාහුල් ඩ්‍රාවිඩ් වැනි ටෙස්ට් පිටියේ දැන්තයන් පසු කර යමින් ජෝ රූට් විසින් සචින් තෙන්ඩුල්කාර්ගේ වාර්ථාවක් සම කරයි !
එංගලන්ත පිතිකරු ජෝ රූට් මේ දිනවල පැවැත්වෙන අලු බඳුන තරඟාවලිය පුරාවට රැස් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 412 ක්.ටෙස්ට් තරඟාවලියක් තුල…
Read More » -
එදා මෙදා තුර LPL පිටියට එක්වන විස්සයි විස්ස විශිෂ්ඨතමයෙකුගේ ආගමනය සනිටුවහන් කරමින් ඩේවිඩ් මිලර් අද ශ්‍රී ලංකාවට !
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිව්වැනි සංස්කරණය අදින් ආරම්භ වීමට නියමිතයි.නම්දැරූ ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත මෙවර LPL තරඟාවලිය සඳහා විස්සයි විස්ස පිටියේ…
Read More »









