Cricket News
-
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කිරමින් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීමේ අරමුණින් චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා සිංහ ධේනුවන් අද රාත්‍රියේ තරඟයට.!
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට එතිහාසික සන්ධිස්ථානයක පසුවනවා. ඒ මෙවර දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන…
Read More » -
මෙවර PSL – 2023 තරඟාවලිය සඳහා දසුන් ශානක Peshawar Zalmi කණ්ඩායම සමඟින් එක් වෙයි – පකිස්තාන ක්‍රිකට් රසිකයන් දසුන්ව ඉහළින්ම පිළිගනී.!
මේ දිනවල පැවැත්වෙන පකිස්තානු ප්‍රිමියර් ලීගය සඳහා Peshawar Zalmi කණ්ඩායම කොදෙව් ක්‍රීඩක ශර්ෆේන් රදර්ෆර්ඩ් සමඟින් ගිවිසුම් ගතව සිටි අතර ඉකුත්…
Read More » -
පිතිකරුවන්ට පාරාදීසයක් වූ තණතීරුවේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුශාන් හේමන්තගේ දඟ පන්දුව ඉදිරියේ එංගලන්ත Lions පිතිකරුවන් දණ නමයි – ලකුණු 86ක විශිෂ්ට ජයක් ශ්‍රී ලංකාවට.!
තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට නම් ජයග්‍රහණය අනිවාර්යය වූ දෙවැනි එක්දින තරගයේදී එංගලන්ත…
Read More » -
රසික ආදරය බේස් බෝල් පිත්තකිනුත් ලැබෙයි – ඉන්දීය සමාජ මාධ්‍ය Influencers වරියක් සහ ඇගේ මිතුරන් කිහිප දෙනෙකු සෙල්ෆියක් සම්බන්දයෙන් Prithvi Shaw සමග ගැටුමක් ඇති කර ගනී.!
මෙම සතිය තුල ඉන්දීයාවෙන් වාර්තා වූ ඇතැම් ක්‍රිකට් පුවත් ඉන්දීය දේශපාලනයේ පවා මුල් පුටු සෙලවීමට සමත් වූ බව රහසක් නොවේ.…
Read More » -
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ක්‍රීඩකයන් ගැන ඉන්දියාවේ මුල් පුටු කිහිපයක්ම දෙදරා යන මතබේදාත්මක කරුණු රැසක් හෙළිදරව් කළ ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානි චේතන් ශර්මා තම ධුරයෙන් ඉල්ලා අස්වෙයි.!
ඉකුත් දා ඉන්දීය ප්රමුඛ පෙලේ මාධ්‍යක් සිදුකල හෙලිදරව් කිරීමත් සමඟ සමස්ත ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුල් පුටු කිහිපයක්ම දෙදරා යන…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 10කින් පරාජය කරමින් වත්මන් ලෝකශුර ඕස්ට්‍රේලියා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන ලබාගනී.!
විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කඩුලු 10ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට වත්මන් ලෝකශුර ඕස්ට්‍රේලියා කණ්ඩායමඅද…
Read More » -
ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ශ්‍රී ලංකා A කණ්ඩායම පරාජය කරමින්, එංගලන්ත Lions කණ්ඩායම එක්දින තරගාවලියේ පෙරමුණ ගනී.!
සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම අතර ඇරැඹි නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු…
Read More » -
පකිස්තාන සුපර් ලීග් තරඟාවලියේ යොමු කළ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට නුවන් තුශාර සමත් වෙයි.!
පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පාකිස්ථාන සුපර් ලීග් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඊයේ අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වුණා. ශ්‍රී ලංකා ක්‍රීඩකයින්…
Read More » -
“ඉන්දීය ක්‍රීඩකයින් තහනම් උත්තේජක පරීක්ෂණයට හසු නොවන ලෙස සකස් කළ විවිධ එන්නත් ලබාගන්නවා” – ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානි චේතන් ශර්මා ආන්දෝලනාත්මක අනාවරණයන් කිහිපයක් සිදු කරයි
ඔස්ට්‍රේලියානු මාධ්‍ය තුල ඉතා වේගයෙන් සංසරණ වූ පුවතක් බවට ඉන්දීය ක්‍රීඩකයින් තහනම් උත්තේජනක පරීක්ෂණය මුලා කරමින් විවිධ එන්නත් තරඟයට සූදානම්…
Read More » -
පිරිමි කණ්ඩායමට සේම තරඟ ජයග්රහණයන් අනුව මුදල් ගෙවන ක්‍රමයක් කාන්තා කණ්ඩායමටත් හඳුන්වා දෙයි – තරඟ ගාස්තුත් ඉහළට – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශිෂ්ට තීරණයක්.!
2023 වසරට අදාළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහල දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. එහි…
Read More »









