Cricket News
-
“මගේ ළඟ මේ වෙලාවේ ශ්‍රී ලංකා කැප් එකක් නෑ, නමුත් මම කියනවා ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජයග්‍රහණය කරනවා කියලා” – එළඹෙන විස්සයි-20 ලෝක කුසලානය ගැන පළමු අනාවැකිය මහේලගෙන්.!
පකිස්තානු කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට සමත්කම් දැක්වීම කාගෙත් අවධානයට ලක්වූ කරුණක් විය. ආසියානු…
Read More » -
ආසියානු කුසලාන තරඟාවලියේ දැක්වූ සුපිරි දස්කම් හේතුවෙන් වනිඳු, භානුක, දසුන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් ශ්‍රේණිගත කිරීම්හි වේගයෙන් ඉදිරියට.!
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගතකිරීම්වලට අනුව විස්සයි-20 පන්දු යවන්නන් අතර හයවැනි ස්ථානයත්, විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර සිවුවැනි ස්ථානයත්…
Read More » -
අවලාද අපවාද මැද කල්පයකට විකල්ප තනාදුන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ !
පසුගිය වසරේ මැයි මාසයේදී කුසල් ජනිත් ගේ නයකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය හමුවේ එක්දින තරඟාවලි පරාජයක් අත්වින්දේ ඉතිහාසයේ පළමු…
Read More » -
ලීග් ක්‍රිකට් ලොව අලුත්ම ලීගයේ වැඩිම වටිනාකමක් සහිත ක්‍රීඩක කාණ්ඩයට චාමික කරුණාරත්නත් ඇතුලත් වෙයි.!
දකුණු අප්‍රිකාණු ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ප්‍රධානතම විස්සයි විස්ස ක්‍රිකට් ලීගය වන SA20 තරඟාවලිය ලබන වසර ආරම්භයේදී දේදුණු දේශය…
Read More » -
“ශ්‍රී ලංකාවේ ආසියානු කුසලාන ජයග්‍රහණය, වාර්තාමය චිත්‍රපටයකට නැගුවොත් මට එහි ප්‍රධාන චරිතය ලෙස දසුන් ශානකගේ චරිතය නිරෑපනය කරන්න ඕනී. ” හිටපු ඉන්දීය ක්‍රීඩක Waseem Jaffer –
සය වැනි වරටත් ආසියානු කුසලානයක පහස විඳින්නට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වූයේ ප්‍රභල පකිස්තානු කණ්ඩායම පරාජයට පත් කරමිනි.…
Read More » -
“එළඹෙන විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේත් මහේල ජයවර්ධන ශ්‍රි ලංකා කන්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කරනවා” – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා තහවුරු කරයි.!
ශ්‍රි ලංකා හිටපු නායක සහ වර්තමානයේ දක්ෂ පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රි ලංකා…
Read More » -
මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් පුහුණුකාරිත්වයෙන් ඉවත් වේ – ඒ වෙනුවට ඔහුට උසස් වීමක් ලබා දෙයි.
Mumbai indians හි one family සමග දැන් MI emirates හා MI capetown එක් වීමත් සමග කණ්ඩායම් කළමනාකාරිත්වය මධ්‍යම කණ්ඩායමක අවශ්‍යතාව…
Read More » -
ආසියානු කුසලානයේ පළමු වටයෙන් ඉවත් වූවත් ලෝක කුසලානය ජයගැනීමට බංග්ලාදේශයට හැකි බව බංග්ලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂක වරයා කියයි.
ආසියානු කුසලානයේ පළමු වටයෙන් ඉවත් වූ බංග්ලාදේශ කණ්ඩායමට ලෝක කුසලානය පවා ජයග්‍රහණය කිරීමට ද හැකියාවක් ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂක…
Read More » -
වනිඳුට CPL අහිමි වෙද්දී ඔහුගේ තැන රශීඩ් ඛාන්ට හිමිවෙයි …!
පසුගියදා නිමාවූ ආසියානු කුසලාන තරඟාවලිය හේතුවෙන් මෙවර කැරිබියානු ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා එක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග හට නොහැකි…
Read More » -
සනත් ජයසුරිය සිය පන්දුවාර 4ට ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 3ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් බිඳ හෙලමින් Legends පිටිය හොල්ලයි.!
ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර පසුගිය දා…
Read More »









