Cricket News
-
තේරීම් කමිටුවට දිගින් දිගටම රතු එලි දල්වන යොවුන් දක්ෂයා – නිශාන් මධුශ්ක මෙවර තුන්දින තරඟාවලියේත් වාර්තාගත පිතිකරණයක.!
දේශීය පිටියේ දේශීය තණතීරු තුල පමණක් සාර්ථක වන ක්‍රීඩකයින් බොහෝමයක් පසුගිය වසර කිහිපයක කාලය තුලදී දක්නට ලැබුණි.ඒ හේතුවෙන් අවසන් වසර…
Read More » -
මෙවර ලෝක කුසලාන තරඟාවලියේ ස්ථානයක් අහිමිව ගිය විස්සයි-20 පිටියේ නම් දැරූ දැවැන්තයෝ.!
ඔක්තෝබර් මස 16 වැනිදා සිට නොවැම්බර් මස 13 වැනිදා දක්වා ඕස්ටේ්රලියාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන…
Read More » -
“පහුගිය අවුරුදු කිහිපයේ අපිට හිටියේ තරුණ කණ්ඩායමක්, ඔවුන් ටිකෙන් ටික අත්දැකීම් ලබමින් අද වෙද්දී යම් මට්ටමකට එමින් සිටිනවා” – හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්
අද කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී අරම්භ වීමට නියමිත Legends League Cricket තරගාවලියට පෙර පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක…
Read More » -
ICC Player Of Month – පසුගිය අගෝස්තු මාසයේ විශිෂ්ටතම දස්කම් දැක්වූ ක්‍රීඩකයා ලෙස ICCය සිම්බාබ්වේ සුපිරි පිතිකරු Sikandar Razaව නම් කරයි.!
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව එම මාසයේ ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව නම් කරනු ලබනවා. එය හඳුන්වනු ලබන්නේ ICC…
Read More » -
අත්‍යාවශ්‍යම බෙහෙත් ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහරගම අපේක්ෂා රෝහලට ඩොලර් ලක්ෂ 5ක් පරිත්‍යාග කරයි – නෙට්බෝල් කණ්ඩායමේ සෑම ක්‍රීඩිකාවකටම රු. ලක්ශ 20 බැගිනුත් ලබා දෙයි.!
ජනාධිපතිවරයා විසින් ක්‍රිකට් කාණ්ඩායමට, නෙට්බෝල් කණ්ඩායමට හා පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේ දස්කම් දැක්වූ තරඟකරුවන්ට ලබාදෙන විශේෂ රාත්‍රී බෝජන සංග්‍රහය සිනමන් ලේක්සයිඩ්…
Read More » -
වැඩිම ලකුණු ලාභියා ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් නොවේ, වැඩිම කඩුලු ලාභියාත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් නොවේ, නමුත් ශුරතාවය ශ්‍රී ලංකාවට – ONE MAN SHOWS හමාර කර සාමූහික ප්රයත්නයන් තුලින් ජයගත් ආසියානු කිරුල.!
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු කුසලානයට පිවිසෙන විට ඔවුන් මේ වසරේදී ජයගෙන තිබුනේ විස්සයි විස්ස තරඟ දෙකක් පමණයි. මෙම තරඟ…
Read More » -
එළඹෙන විස්සයි-20 ලෝක කුසලානය ඉලක්ක කරමින් දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ප්‍රභල ශ්‍රී ලංකා සංචිතය නිළ වශයෙන් නිවේදනය කෙරේ.!
එළඹෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමටත් තවත් ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. මේ අතර මෙවර තරගාවලියට කණ්ඩායම් 12ක් ඉදිරිපත්…
Read More » -
“දුෂ්මන්ත චමීර ලෝක කුසලානයට අනිවාර්යෙන් එක් වෙනවා” – නායක දසුන් ශානක සනාථ කරයි.!
නිමාව ඔස්ට්‍රේලියානු තරඟාවලියෙන් පසුව ජාතික කණ්ඩායමෙන් දුශ්මන්ත චමීර හට ඉවත් වීමට සිදුවූයේ වළලුකර ප්‍රදේශයේ ඇතිවූ ආබාධයක් හේතුවෙනි. අවසන් වසර 2…
Read More » -
සිය පළමු විස්සයි-20 ලෝක කුසලාන ජයග්‍රහණය ඉලක්ක කරමින් බංගලාදේශය සිය ලෝක කුසලාන සංචිතය නම් කරයි.!
එළඹෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමටත් තවත් ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. මේ අතර මෙවර තරගාවලියට කණ්ඩායම් 12ක් ඉදිරිපත්…
Read More »









