Cricket News
-
“අපි පළමු තරගයේදී ලකුණු 105 කට දැවී ගියා, අපට අවශ්‍ය වෙලා තිබුණා අපි ඒ තරම් දුර්වල කණ්ඩායමක් නෙමෙයි කියලා අපේ ක්‍රීඩාලෝලීන්ට පෙන්වන්න” – භානුක රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන තරඟාවලිය මේ වනවිට දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන්නේ…
Read More » -
පලවෙනි තරගෙ පරාද උන නිසා මේ තරගේ කොහොමහරි දිනන්න තමා ආවේ – මහීශ් තීක්ෂන කියයි
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන තරඟාවලිය මේ වනවිට දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන්නේ…
Read More » -
වැඩිම විස්සයි-20 ජයග්‍රහණය සංඛ්‍යාවක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ නායකයා ලෙස දසුන් ශානක ඉතිහාසයට එක් වෙයි.!
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන තරඟාවලිය මේ වනවිට දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන්නේ…
Read More » -
පළමු වටයේ වාඩුව ගනිමින් ඇෆ්ගනිස්තානය කඩුලු 4කින් පරාජය කළ ශ්‍රී ලංකාව Super 4 තරඟ වටයේ පෙරමුණ ගනී.!
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන තරඟාවලිය මේ වනවිට දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන්නේ…
Read More » -
“ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි, ඇගෙන්ම ආපු දෙයක්.. ක්‍රීඩාංගණයෙන් බංග්ලාදේශ ප්රේක්ෂකයන්ගෙන් ලොකු පීඩනයක් තිබුණා” – “නාගින් ඩාන්ස්” එක ගැන චාමික අදහස් දක්වයි.!
ශ්‍රී ලංකාව සහ බංගලදේශ කණ්ඩායම අතර පසුගිය දා පැවති තීරණාත්මක තරගයෙන් තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී…
Read More » -
පසුගිය තරඟයෙනුත් බංගලාදේශය ජය ගනු ඇතැයි අනාවැකි කියූ Aakash Chopraගෙන් අද තරඟය ඇෆ්ගනිස්ථානය ජය ගන්නා බවටත් අනාවැකියක්.!
ශ්‍රී ලංකාව සහ බංගලදේශ කණ්ඩායම අතර පසුගිය දා පැවති තීරණාත්මක තරගයෙන් තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී…
Read More » -
විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියට මසකටත් වැඩි කලක් තිබියදී වත්මන් ලෝක ශූරයින් තම සංචිතය නිවේදනය කරයි.!
එලඹෙන ඔක්තෝබර් මාසයේදී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන ඔස්ට්‍රේලියානු සංචිතය අද නිවේදනය කර සිටියා.වත්මන් ලෝක ශූරයින්…
Read More » -
පළමු වටයේ ලැජ්ජාසහගත පරාජයේ වාඩුව ගැනීමට ශ්‍රී ලංකාවට හොඳම අවස්ථාව අදයි – තීරණාත්මක තරඟය අද රාත්‍රියේ.!
බංග්ලාදේශයට එරෙහිව ලද කඩුලු 2 ක තියුණු ජය්‍රහණයෙන් අනතුරුව සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය සඳහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී…
Read More » -
තෙවන එක්දින තරඟයේදී අති ප්‍රභල ඕස්ට්‍රේලියානු පිතිකරණ බලඇණිය ලකුණු 141කට සීමා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වෙයි.!
ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තෙවන සහ අවසන් තරගය මේ වන විට පැවැත්වෙනවා.…
Read More » -
“රසල් බය නොවී ඉන්න මේක Batting Pitch එකක් ලංකාව කොහොමත් දිනනවා..” – ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය නිසැක බව පුන පුනා කියූ හිටපු ක්‍රීඩක සංජය මන්ජ්රේකාර්
ශ්‍රී ලංකාව සහ බංගලදේශ කණ්ඩායම අතර ඊයෙ පැවති තීරණාත්මක තරගයෙන් තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී සුපිරි…
Read More »