Cricket News
-
“දසුන් ශානකගේ ඉනිම අපි නායකයෙකුගෙන් අපේක්ෂා කරන විදියේ ඉනිමක්” – හිටපු ඉන්දීය ක්‍රීඩක හා විස්තර විචාරක නිඛිල් චොප්රා
තියුණු තරඟයකින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ බංග්ලාදේශය පරාජයට පත්කරමින් ආසියානු කුසලානයේ සුපිරි හතරදෙනාගේ වටයට පිවිසුණේය.ඊයේ නිමාව දුටු තරඟයේ වඩා…
Read More » -
ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශකතාව රජ කළ පුරාවෘත්ත රැසක් සමගින් Road Safety Legends ලෝක ශූරතාවලි සඳහා ශ්‍රී ලංකා Legends සංචිතය නම් කරයි.!
ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර එළඹෙන සැප්තැම්බර්…
Read More » -
“ක්‍රීඩාගාරයේ ඉඳලා ක්‍රීඩා පිටියට මෙහෙම සංඥා ලබා දෙනවා නම්, නායකයාට තව මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ?” – ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු Chris Silverwoodට බංගලාදේශ ප්රේක්ෂකයන්ගෙ විරෝධය.!
ශ්‍රී ලංකාව සහ බංගලදේශ කණ්ඩායම අතර ඊයෙ පැවති තීරණාත්මක තරගයෙන් තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී සුපිරි…
Read More » -
“ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණය ආසියානු ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ශක්තිමත් කරනු ඇත, සුප්‍රසිද්ධ නාගින් නැටුම නැරඹීමට ඉඩ නොදීම ගැන කණගාටුයි” – ශ්‍රී ලංකාවට සුභ පතමින් Amit Mishra බංගලාදේශයට දැමු උපහාසය.!
ඊයේ ආසියානු කුසලාන තරඟාවලියේ B ඛාණ්ඩයට යටතේ තරඟ වැදුණු බංග්ලාදේශ කණ්ඩායමට මෙවර නිදහස් කුසලානයේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවිය.ශ්‍රී ලංකා…
Read More » -
“ලොකු මෝටිවේශන් එකක් ආවා ඇෆ්ගනිස්ථාන තරගය පැරදුනාට පස්සෙ, ඊලග තරගෙට 200% දෙනවා ” භානුක රාජපක්ශ කියයි
ශ්‍රී ලංකාව සහ බංගලදේශ කණ්ඩායම අතර ඊයෙ පැවති තීරණාත්මක තරගයෙන් තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී සුපිරි…
Read More » -
“දඟ පන්දු යවන්නන් NO-Ball යවන එක ලොකු අපරාධයක්, කිසිම නායකයෙකුට ඔවුන්ගේ කණ්ඩායමෙන් NO-Ball අවශ්‍ය නැහැ” – බංගලාදේශ නායක ෂකිබ් අල් හසන්
ශ්‍රී ලංකාව සහ බංගලදේශ කණ්ඩායම අතර අද පැවති තීරණාත්මක තරගයෙන් තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී සුපිරි…
Read More » -
පසුපෙළ පිතිකරුවන්ගේ විශිෂ්ට පිතිකරණය සමගින් බංගලදේශය පරාජය කළ ශ්‍රී ලංකාව Super 4 වටයේ සිය ස්ථානය තහවුරු කර ගනී.!
ශ්‍රී ලංකාව සහ බංගලදේශ කණ්ඩායම අතර අද පැවති තීරණාත්මක තරගයෙන් තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී සුපිරි…
Read More » -
ආසියානු කුසලානයේ සුපිරි සිව් දෙනාගේ වටයට යන්නේ ශ්‍රී ලංකාව ද බංගලාදේශය ද – තීරණය අද රාත්‍රියේ.!
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ මේ වන විට ආසියානු කුසලාන තරගාවලිය අති උත්කර්ෂවත් අයුරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙනවා. මේ…
Read More » -
ශ්‍රී ලංකාවට එරෙහි තීරණාත්මක තරඟයේදී බංගලදේශය සිය සැළසුම් වෙනස් කරමින් තරඟයට පිවිසීමට සැරසෙයි.!
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ මේ වන විට ආසියානු කුසලාන තරගාවලිය අති උත්කර්ෂවත් අයුරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙනවා. මේ…
Read More »