Cricket News
-
“ලෝකයේ සිටින ක්‍රිඩකයන් අතුරින් ශ්‍රී ලාංකීය ක්‍රිඩකයන් කිසිදාක විශ්වාස කළ නොහැකි භයානයක ක්‍රීඩකයන් බව මා ඉතිහාසයේ සිටම දන්නා කරුණක්” – විස්තර විචාරක Aamir Sohail
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පැවති විස්සයි-20 තරඟාවලියේ ඊයේ පැවති අවසන් විස්සයි-20 තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයග්‍රහණයක්…
Read More » -
“අපි දැනගෙන හිටියා දසුන් ශානක ඕවර් 20 බැට් කරොත් කොහොමහරි තරඟය දිනනවා කියලා” – තරඟයෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී භානුක් අරජපක්ෂ කියයි.!
ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති විස්සයි විස්ස තරගයාවලිය 2-1 ලෙස ඕස්ට්‍රේලියාව ජය ගත්තද , ඊයෙ පැවති අවසන් තරගය විශිෂ්ඨ ජයක් ලබා…
Read More » -
“අපි කුසලානයට පෙනී සිටින විට පල්ලෙකැළේ ක්‍රිකට් ප්‍රෙක්ශකයන් අපි වෙනුවෙන් ඔල්වරසන් නැගුවා, ඒක හරිම දීප්තිමත් සිදුවීමක්” – ඕස්ට්‍රේලියානු ක්‍රිඩක Marcus Stonis
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පැවති විස්සයි-20 තරඟාවලියේ ඊයේ පැවති අවසන් විස්සයි-20 තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයග්‍රහණයක්…
Read More » -
නායක දසුන් ශානකගේ සුපිරි පිතිකරණය හේතුවෙන් ලෝක ශුර ඕස්ට්‍රේලියාවට එරෙහිව තෙවන විස්සයි-20 තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණයක්.!
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පැවති විස්සයි-20 තරඟාවලියේ අද පැවති අවසන් විස්සයි-20 තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයග්‍රහණයක්…
Read More » -
ලසිත් මාලිංගගේ ඉරියව්වෙන් පංදු යවන මතීශ පතිරණ හා තවත් පන්දු යවන්නෙක් ආබාධ හේතුවෙන් ඉවත් කෙරේ – ආදේශකයන් ලෙස අසිත හා ප්‍රමෝද් සංචිතයට එක් වේ
මතීෂ පතිරණ සහ කසුන් රාජිත ආබාධ හේතුවෙන් අද පැවැත්වෙන පන්දුවාර 20යි 20 තරගය අහිමි වනු ඇති. ඔවුන් දෙදෙනා ආබාධයකට ලක්ව…
Read More » -
“එළඹෙන ලෝක කුසලානටත් කුසල් ජනිත්ගේ සහභාගීත්වය අවිනිශ්චිතයි” – ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස්
අද පස්වරුවේ ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු මෙන්ම සහය පුහුණු කරුද වන නවිඩ් නවාස් මාධ්‍ය සාකච්ඡාවකට එක්විය.එහිදී ඉදිරි අපේක්ෂාවන් හා කණ්ඩායමේ…
Read More » -
“වෙලාව ගන්න වෙලාව අරන් ගහන්න, එක දාලා දෙන්න ඕනිනම් මට” – තරඟයේ අවසන් පන්දුවාරයට පෙර දුනිත් වෙල්ලාලගේ අශේන් බණ්ඩාරට දුන් විශ්වාසය.!
මේ වන විට සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක නිරතවනවා. එහිදී ඕස්ට්‍රේලියා A කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම…
Read More » -
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය LPL 2022 තරඟාවලිය පැවැත්වෙන දින වකවානු නිවේදනය කෙරේ.!
ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාව තවත් පියවරක් ඉදීයට තබමින් සංවිධානය කරන ලද ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි…
Read More » -
ලකුණු 313ක ජයග්‍රාහී ඉලක්කය සාර්ථකව හඹා ගිය ශ්‍රී ලංකා A කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 4ක ජයක් වාර්තා කරයි.!
සංචාරක ඕස්ට්‍රේලියා ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති දෙවැනි නිලනොවන එක්දින…
Read More »









