Cricket News
-
ලෝක ශුර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ප්‍රභල ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.!
සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ජුනි 07 වැනිදා සිට ආරම්භ වන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා…
Read More » -
ඇන්ජලෝ මැතිව්ස් ICC ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල තව දුරටත් ඉදිරියට පැමිණේ – අසිත ප්‍රනාන්දු ස්ථාන 44කින් ඉදිරියට පැමිණේ.
ICC ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න හයවන ස්ථානයේ රැඳී සිටියි. දිමුත් ශ්‍රේණිගත කිරීම් 772 ක් ලබා…
Read More » -
බංග්ලාදේශ ක්‍රීඩකයෝ මානසික ගැටලුවලින් මගහරවා ගැනීමට මනෝ වෛද්‍යවරුන් වෙත යොමු කෙරේ – ශ්‍රි ලංකාව සමග පරාජයෙන් පසු මොමිනුල් හක් නායකත්වයෙන්ද ඉවත් වේ.
තරඟාවලි කිහිපයක දීර්ඝ පරාජයන්ගෙන් අනතුරුව ටෙස්ට් නායක මොමිනුල් හක්ද අද නායකත්වයෙන් ඉවත් වූයේ නායකත්ව පීඩනය හේතුවෙන් ලකුණු අතරට නොපැමිණීම හේතුවෙනි.මීට…
Read More » -
“මගේ කෙටි කාලීන සහ දීර්ඝ කාලීන එකම ඉලක්කය ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීම” – ජයග්‍රාහී නායක හර්දික් පාණ්ඩ්‍යා
ඉන්දිය සිනමා ගායක සුපිරි තරු රැසකගේ වර්ණවත් උත්සවයකින් පසු ආරම්භ වූ IPL 2022 තරගාවලියේ අවසන් මහා තරඟයේන් Rajasthan Royals කණ්ඩායමට…
Read More » -
ශ්‍රී ලංකාව ඉදිරියේ ලැබූ පරාජය හේතුවෙන් බංගලාදේශ ටෙස්ට් නායකයාගේ නායකත්වයත් ගැලවෙයි.!
ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව පසුගිය දා ශ්‍රී ලංකාව සමග පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පරාජයක් විඳ දරා…
Read More » -
පැ.කි.මී 157.3ක ඉතිහාසගත වේගයකින් Lockie Ferguson යැවූ මෙවර IPL තරඟාවලියේ වේගවත්ම පන්දුව.!
පසුගිය මාර්තු 26 වනදා අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සැලකෙන්නේ ලොව ඉහළම වාණිජ වටිනාකමක් දරන…
Read More » -
ලෝක කුසලානය ඉලක්ක කරමින් ඔස්ට්‍රේලියාව බර අවි කැඳවීමට සැරසෙයි – IPL හි සුපිරි දස්කම් දැක්වූ සිංගප්පුරු ක්‍රීඩක Tim David ඕස්ට්‍රේලියාවට.!
මේ දිනවල එක්සත් රාජධානියේ පැවැත්වෙන Vitality Blast විස්සයි විස්ස තරඟාවලියේ හොඳින් දස්කම් අතර සිටින සිංගප්පූරු ජාතික කණ්ඩායම නියෝජනය කරන ටිම්…
Read More » -
යොවුන් පිතිකරු නුවනිඳුගේ වේගවත් ශතකය සමග ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට විශිෂ්ඨ ජයක් – නිපුන් රන්සිකගෙනුත් සුපිරි දස්කම්.!
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම එංගලන්තයේ තරඟ සංචාරයකට් එක්වූයේ සිව්දින තරඟාවලියකට හා සීමිත පන්දුවාර තරඟාවලියකට එක්වීම සඳහාය. සිව් දින තරඟාවලිය…
Read More » -
ඕස්ට්‍රේලියානු පිතිකරු ක්‍රිස් ලින් එල්ල කල හයේ පහර ක්‍රීඩාංගණය අසල නිවෙසක මිදුල මතට වැටේ – වීඩියෝව සහිත වැඩි විස්තරය මෙන්න.
ක්‍රිස් ලින් නැවත පිටියට පැමිණ නෝර්ත්හැම්ප්ටන්ෂයර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් T20 Blast තරගාවලියට සහභාගි වී ඇත. තම කණ්ඩායමේ දෙවැනි තරගයේදී,…
Read More » -
කටාර් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට හිමි වෙයි.
කටාර් ජාතික කණ්ඩායමේ නව නායකයා ලෙසින් ශ්‍රී ලංකාවේ උපන් රිස්ලාන් ඉක්බාර් පත් කර තිබේ.ඊයේ නිලවශයෙන් රිස්ලාන් කටාර් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ…
Read More »









