Cricket News
-
පිට පිටම තරග 2 කදී කඩුලු 5 ක් දවාගනිමින් අර්ධ ශතකයක් ලබාගත් ලොව එකම ක්‍රීඩකයා බවට දුනිත් වෙල්ලාලගේ පත් වෙයි.!
19 පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මෙවර බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා. මෙම…
Read More » -
දසුන්ගේ සහ කමිඳුගෙ උත්සහය අපතේ යවමින් සිම්බාබ්වේ කණ්ඩායම ඉදිරියේ ශ්‍රී ලංකාවට ලකුණු 22ක පරාජයක්.!
සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දෙවන එක්දින තරඟය ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ දී අද පැවති තරගයෙන්…
Read More » -
චමරි අතපත්තු තමන්ට ලැබුනු “තරඟයේ වීරයා සම්මානය” මංගල තරඟයේදීම විශිෂ්ට දස්කම් දැක්වූ සචිනි නිසංසලාට පිරිණමයි.!
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් පළමු තරඟය අද…
Read More » -
දීර්ඝ අනාගත සැළසුම් රැසක් සමග ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වය චරිත් අසලංකට.!
මේ වන විට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය පැවැත්වෙන අතර අද තරඟයේ…
Read More » -
චමරි අතපත්තුගේ සටන්කාමි ප්‍රහාරාත්මක පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා පිළට ලකුණු 109 ක දැවැන්ත ජයක්.!
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටය යටතේ…
Read More » -
පොලාඩ්, පූරන් ඇතුළු ප්‍රභල කොදෙව් කණ්ඩායම දණ ගැස්වූ අයර්ලන්තය ඉතිහාසගත තරඟාවලි ජයග්‍රහණයක් වාර්තා කරයි.!
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ජැමෙයිකාහිදි පසුගිය දා පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 2 කින් ජයගත් අයර්ලන්තය 2-1…
Read More » -
“කප් එක දිනන්නම ආව ඕසි ප්ලෙයර්ස්ලව ෆුල් හොල්මන් කරපු ලංකාවේ පොඩි කොල්ලා” – ක්‍රිකට් රසිකයකු ශ්‍රී ලංකා යොවුන් නායක දුනිත් ගැන තැබූ සටහන.!
මාරම ටැලන්ට් එකක් මේක නම් ඕස්ට්‍රේලියාව වගේ ටීම් එකකට ගහනවා කියන්නේ ඉතිං ඒක වෙනමම සතුටක්… මොකද ඉතිං අමුතුවෙන් කියන්න ඕනි…
Read More » -
නායක දුනිත් වෙල්ලාලගේගේ සුපිරි තුන් ඉරියව් දස්කම් හේතුවෙන් ප්‍රභල ඕස්ට්‍රේලියාව පරාජය කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අපරාජිතව ඉදිරියට.!
19 පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මෙවර බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා. මෙවර…
Read More » -
බංගලදේශය පිටිය මැද දණ ගැස්වූ එංගලන්ත යොවුන් කණ්ඩායම කඩුලු 7ක ජයක් සමග A කාණ්ඩයේ පෙරමුණට.!
යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මෙවර බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා. මෙවර තරගාවලියේ හත්…
Read More »









