EXCLUSIVE
-
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පිට පිටම තෙවැනි පරාජයත් ලබයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 14 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර මුම්බායි නුවර වැන්කඩේ ක්‍රීඩාංගණයේදී…
Read More » -
IPL ‘චියර්ලීඩර්ස්’ කෙල්ලන්ට දිනකට අවම වැටුප රු 50000යි, උපරිමය 86000යි.
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එක් තරගයකදී නර්තනයේ යෙදීම වෙනුවෙන් ‘චියර්ලීඩර්ස්’ ශිල්පිනියකට ඉන්දීය රුපියල් 14,000ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 50,379)…
Read More » -
බෙන් ස්ටෝක්ස් එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සදහා වන තේරීම් වලින් ඉවත් වේ.
එංගලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් තරග ආකෘති තුනේම තමාගේ යෝග්‍යතාව පවත්වා ගැනීම සදහා එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය…
Read More » -
IPL පිටියේ වැඩිම බිංදු ගණනේ වාර්ථාව රෝහිත් ශර්මා සම කරයි !
ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ සාර්ථකම නායකයෙකු වන රෝහිත් ශර්මා ඊයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හමුවේ ලකුණු 0 කට දැවී ගියා. ඒ…
Read More » -
දිනේෂ් චන්දිමාල් හදිසියේම නැවත ශ්‍රි ලංකාවට පැමිණේ.
පෞද්ගලික හේතුවක් මත දිනේෂ් චන්දිමාල් බංග්ලාදේශයට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉවත් වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ…
Read More » -
වසර ගණනාවක් පුරාවට දිල්හාර ප්‍රනාන්දු සතු වූ වාර්ථාවක් Akash Madwal බිඳ දමයි !
ඊයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟින් පැවැති තරඟයක් අතර තුර මුම්බායි ක්‍රීඩක Akash Madwal සුවිශේෂී වාර්ථාවක් පසුකරයන්නට සමත් විය. ඒ තරඟ…
Read More » -
උපනායක ලේබල් අලවා වසා දමන මෙන්ඩිස්ගේ අසාර්ථකත්වය !
කුසල් මෙන්ඩිස් යනු මෙරට ක්‍රීඩා ලෝලීන්ට නම් නුපුරුදු නාමයක් නොවේ.සාර්ථකත්වය තුල ඇසෙනවාට වඩා වැඩි වාර ගණනක් අසාර්ථකත්වය තුල ඔහුගේ නාමය…
Read More » -
ඇයි අපි second inning බැට් කරන්න ගත්තේ ? – දැවෙන ප්රශ්නය ගැන ක්‍රිකට් රසිකයකුගෙ ඇසින්
රිෂී හිතන විදිහට ඒකට හේතු කිහිපයක් තියෙන්න් පුළුවන්… එකක් අද තුන්වෙනි දවස… හතරවෙනි , පස්වෙනි දවස් වලට යද්දි විකට් එක…
Read More » -
මැට් හෙන්රි ලක්නව් සුපර් ජයන්ට්ස් කන්ඩායම සමඟින් ගිවිසුම් ගතවෙයි !
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා නවසීලන්ත වේගපන්දුයවන්නෙකු වන මැට් හෙන්රි ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව තිබෙනවා. ඔහු…
Read More » -
සබරගමුවට නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් – විවෘත කරන්න සනත්, වනිදු එයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ මූල්‍ය දායකත්වය මත ජාතික ක්‍රිකට් සංවර්ධන වැඩපිළිවෙළ යටතේ රත්නපුර මොනරවිල ප්‍රදේශයේ ඉදිකළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය…
Read More »









