EXCLUSIVE
-
ILT 2024 වර්ශය සදහා කුසල් ජනිත් හා වියස්කාන්ත් MI Emirates කණ්ඩායම සමග එක් වේ.
International League T20 හි 2024 තරගවාරය සදහා ශ්‍රි ලංකා ප්රහාරාත්ම පිතිකරුවකු වන කුසල් ජනිත් පෙරේරා හා ජැෆ්නා කිංග්ස් හි පා…
Read More » -
දුශ්මන්ත චමීරට හා වනිඳු හසරංගට ආසියානු කුසලානය මඟහැරෙන ලකුණු !
ඊයේ LPL සිව්වැනි අධියර නිමාව දුටුවේ B-Love Kandy කණ්ඩායමට ශූරතාවය හිමිකර දෙමින්.කෙසේ නමුත් අවසන් මහා තරඟයේ කොටස් කරුවෙකු වන්නට වනිඳු…
Read More » -
චැප්මන්ගෙ හා විල් යන්ග්ගෙ අර්ධ ශතක හේතුවෙන් නවසීලන්තය, එක්සත් අරාබියට එරෙහිව තරඟාවලිය 2-1ක් ලෙස ජය ගනී.
සෙනසුරාදා පැවති පරාජයෙන් පසුව නවසීලන්ත කණ්ඩායම නැවත විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කරමින්, තුන්වන T20I තරඟය ලකුණු 32කින් ජයගෙන තරඟ තුනකින් සමන්විත…
Read More » -
අවසන් පන්දුවාරයේ දඹුල්ල පරදා නුවරට විශිෂ්ඨ ජයක් – සිව්වන ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව B-Love Kandy කණ්ඩායමට
4 වැනි වරටත් පැවැති ලංකා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයේ ඊයෙ (20) රාත්‍රියේ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන්…
Read More » -
LPL 2023 තරඟාවලියේ අවසන් මහා සංග්‍රාමයට සහ අති උත්කර්ෂවත් සමාප්ති උළෙලට සියල්ල සුදානම්.!
සිව්වන වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ…
Read More » -
ඉතිහාසයේ ප්‍රථම වතාවට නවසීලන්තය පරදවා එක්සත් අරාබි එමිර් රාජ්‍යට විස්සයි විස්ස ජයක්.
Dubai (DSC) හි පැවති දෙවන 20 විස්ස තරගයෙන් කඩුළු 7 ක ජයක් ලබා ගත් එක්සත් අරාබි එමිර් රාජ්‍ය විස්සයි විස්ස…
Read More » -
ආබාධය පසෙක තබා වගකීම කරටගත් B-LOVE නායක වනිඳු හසරංගගෙන් විශිෂ්ඨ ඉනිමක් – මෙවර තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ වනිඳුට !
මෙවර LPL තරඟාවලිය නිමාවන්නට තවත් දින දෙකක් පමණයි ඉතිරිව තිබෙන්නේ.අද තීරණාත්මක අවසන් පූර්ව තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර…
Read More » -
IPL 2024 සදහා ලසිත් මාලිංග නැවතත් මුම්බායි ඉන්දියන්ස් කන්ඩායමට ? – මෙතනින් කියවන්න
ලසිත් මාලිංග මෙවර IPL 2024 සඳහා මුම්බායි ඉන්දියන්ස් වෙත නැවත පැමිණෙනු ඇති බව ESPNcricinfo වෙබ් අඩවිය සදන් කරයි, IPL 2024…
Read More » -
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය සිව් වන LPL අවසන් මහා තරඟයට පිවිසෙන්නේ Galle Titans ද ? B-Love Kandy ද ? – තීරණාත්මක තරඟයට ඔබ සුදානම්ද ?
ලංකා ප්‍රිමියර් ලිග් තරඟාවලියේ PLAY-OFF වටයේ අවසන් තරඟය ලෙස අද රාත්‍රියේ Galle Titans කණ්ඩායම සහ B-Love Kandy කණ්ඩායම අතර තරඟය…
Read More » -
“Back to back games තව අඩු වෙනවා නම් මේ තරගාවලිය තව ගොඩාක් සාර්ථක වෙන හොද තරගාවලියක් වෙයි” කාර්යබහුල LPL තරඟ කාලසටහන පිළිබඳව වනිඳු හසරංග අසතුටෙන් !
මෙවර LPL තරඟාවලියේ අවසන් තරඟය සඳහා මාන බලමින් සිටින B LOVE KANDY කන්ඩායමට මෙවර තරඟාවලියේදී ප්‍රධාන වේගපන්දු යවන්නන් තිදෙනෙක් අහිමිව…
Read More »









