EXCLUSIVE
-
වසර 4කට පසුව නැවතත් ටෙස්ට් පිටියට පිවිස, දිගින් දිගටම අසාර්ථක වූ පකිස්තාන මැදපෙලට නැවත ජීවය ගෙන එන සෆ්රාස් අහමඩ්.!
කරච්චි හිදී ඇරඹුණු පකිස්තානු නවසීලන්ත ටෙස්ට් තරඟාවලිය අසාර්ථක තරඟාවලි ගණනකින් පසු පකිස්තානු කණ්ඩායමට තම ගෞරවය රැකගැනීමේ සටනක් නිර්මාණය කරන්නට සමත්…
Read More » -
IPL සුපිරි තරු රැසක් කණ්ඩායමට කැඳවමින් ශ්‍රී ලංකාවට එරෙහි තරඟාවලිය සඳහා ඉන්දියාව ප්‍රභල සංචිතයක් නම් කරයි.!
එළැඹෙන 2023 ජනවාරි 3 වනදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගාවලිය සඳහා ක්‍රීඩා කරන…
Read More » -
ටෙස්ට් පිටියේ එක්දින ප්‍රහාරයක් දියත් කරමින් ඩේවිඩ් වෝනර් විශිෂ්ට ද්විත්ව ශතකයක් රැස් කරයි – දකුණු අප්‍රිකාවට එරෙහිව ඕස්ට්‍රේලියාව ප්‍රභල තත්වයක.!
දකුණු අප්‍රිකා පන්දු යවන්නන්ට අමතක නොවන ප්‍රහාරයක් දියත් කරමින් ඩේවිඩ් වෝනර් රැස් කල ද්විත්ව ශතකය හේතුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව…
Read More » -
ලසිත් මාලිංගගේ පුහුනුකාරිත්වය යටතේ, මහේල උඩවත්ත, නුවන් කුලසේකර ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම Aussie Cricket League T20 ශුරතාවය ජයග්‍රහනය කරයි.!
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී පැවති ඔසී ක්‍රිකට් ලීග් විස්සයි-20 තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහේල උඩවත්තගේ නායකත්වයෙන් යුතුව සහභාගි වූ ශ්‍රී ලංකා…
Read More » -
මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිළි ගනී – දින 30ක් තුල පකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය බාර ගැනීමට සුදානම්.!
මීට දින කිහිපයකට ඉහතදී පකිස්තානු ක්‍රිකට් සභාපති ධුරයේ වැඩ භාර ගත් නජාම් සේති පකිස්තානු ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා…
Read More » -
විවේක ගන්වා සිටි Jasprit Bumrah සහ Ravindra Jadeja ශ්‍රී ලංකාව සමග තරඟාවලිය වෙනුවෙන් සංචිතයට කැඳවයි – කෝලි සහ KL Rahul සංචිතයෙන් ඉවත් කෙරේ.!
එළඹෙන 2023 වසර ක්‍රිකට් රසිකයන්ට ඉතා කාර්යබහුල වසරක් වන අතර ඊට ප්‍රධාන හේතුව වන්නේ එක්දින ලෝක කුසලාන තරඟාවලිය ද 2023…
Read More » -
බංගලාදේශයට නතුව තිබූ තරඟයක් කණපිට පෙරලිමින් අශ්වින්-අයියර් සබඳතාවය ඉන්දියාවට ජය ගෙනෙයි – 2-0ක් ලෙස තරඟාවලි ජයත් ඉන්දියාවට.!
සංචාරක ඉන්දීය කණ්ඩාමත් බංග්ලාදේශයත් අතර මිර්පූර්හිදී පැවැති දෙවන ටෙස්ට් තරඟයේ සිව්වන දිනය වූ අද දිනයේදී ඉන්දීය කණ්ඩායමට ලකුණු 100ක් අවශ්‍යව…
Read More » -
එංගලන්තය හමුවේ ලද අපකීර්තිමත් පරාජය හේතුවෙන් ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් මහතාව නැවත පත් කිරීමට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සැරසෙයි.!
පසුගියදා එංගලන්තය හමුවේ තරඟ 3-0 ක් ලෙසින් පස්කිස්තානු කණ්ඩායම තම මව් රටේදීම පරාජයට පත් වීමත් සමඟින් පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය…
Read More » -
රාහුල්, ශුබ්මන් ගිල්, පුජාරා, කෝලි ඇතුළු ඉන්දීය මුල් පෙළ සුණු විසුණු කල මෙහෙදි හසන් බංගලාදේශය ගෞරවාන්විත තත්වයක් කරා රැගෙන එයි.!
ලිටන් දාස්ගේ විශිෂ්ට අර්ධ ශතකයට පසුව ඉන්දීය පිතිකරුවන් අන්දමන්ද කළ මෙහෙදි හසන් මිරාස්, දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සිතූ තරම් පහසු…
Read More »









