EXCLUSIVE
-
කවදත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරන David Warner දුෂ්මන්ත චමීර යැවූ තරඟයේ තෙවන පන්දුවාරයේදීම දැවී යයි.!
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවන එක්දින තරගය අද (19) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී…
Read More » -
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ඓතිහාසික තරඟය ඇරඹේ – නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට.!
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවන එක්දින තරගය අද (19) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී…
Read More » -
එක්දින සහ විස්සයි-20 තරඟාවලියක් සඳහා Smriti Mandhana ඇතුළු ඉන්දීය ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවට පැමිණෙයි.!
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත එක්දින සහ විස්සයි-20 ඉන්දීය කාන්තා කණ්ඩායම් මිට සුළු මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර…
Read More » -
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආබාධයකට ලක්වූ 7වන ක්‍රීඩකයා බවට Steven Smith පත් වේ – හෙට තරඟයත් අහිමි වෙයි.!
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දෙවන එක්දින තරඟය අතර තුරදී ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත් ආබාධයට ලක්ව තිබෙනවා.මෙවර තරඟාවලියේදී…
Read More » -
රන්දිකගේ පිත්තේ සුපිරි දස්කම් මැද වසර 6කට පසුව යුධ හමුදාව ශූරතාවය ජයග්‍රහණය කරයි.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය වසර හයකට පසුව දිනා ගැනීමට…
Read More » -
අබාධ තත්වය හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත වනිඳු හසරංගට එක්දින තරඟාවලියේ ඉදිරි තරඟ අහිමි වෙයි.!
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත එකිදින තරඟාවලියේ මේ වන විට තරඟ 2ක් අවසන්ව…
Read More » -
“විශේෂයෙන් ක්‍රිඩකයන්ට වඩා මේ රටේ නම මතක තියාගන්න, ඒ තමා ශ්‍රී ලංකා ක්‍රිකට්” – තරඟයෙන් අනතුරුව විස්තර විචාරක Aamir Sohail කියූ කතාව.!
ඊයේ (16) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරඟයෙන් ලකුණු…
Read More » -
බංගලාදේශ ස්ලිප් ක්‍රීඩකයාට පන්දු රකින අතරමග නින්ද ගියාද ? – රැක ගැනීමට ඉතා පහසු උඩ පන්දුවක් නොදැක්කා සේ සිටි Najmul Hossain
ලෝක ටෙස්ට් ශූරතාවලියට අනියුක්තව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු…
Read More » -
“ශ්‍රී ලංකාව හරිම ලස්සන රටක්, ආගන්තුක සත්කාර ඉතා ඉහළයි, මගේ සීයගෙ ගෙවල් නුවර තියෙන්නෙ මම එහෙටත් ගියා.. රසම රස ආප්ප කන්නත් පුලුවන් වුනා..දැන් බලාගෙන ඉන්නෙ ගාල්ලට යන්න” – Ashton Agar
ඊයේ (16) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරඟයෙන් ලකුණු…
Read More » -
නෙදර්ලන්ත පන්දු රකින්නන් ප්‍රෙක්ශකයන් බවට පත් කළ එංගලන්ත පිතිකරුවන් ලෝක වාර්තා රැසක් බිඳ දමමින් එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ලකුණු පුවරුව ගොඩ නගයි.!
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නෙදර්ලන්ත තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වුණා. අද…
Read More »









