EXCLUSIVE
-
එදා මෙදා තුර බිහිවූ සාර්ථකම ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩිකාව වන Mithali Raj වසර 23 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම යයි.!
එදා මෙදා තුර ඉන්දීය කාන්තා ක්‍රිකට් වංශකතාව බිහිකල විශිෂ්ටතම ක්‍රීඩිකාව වන මිතාලි රාජ් තම වසර 23 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට…
Read More » -
පැතුම් නිස්සංක, ICC විස්සයි-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි 7වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙයි.!
අවසන් කාල සිමාවේ පැවති සියලු විස්සයි-20 තරඟාවලි හි සිය දස්කම් ස්ථාවරව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්…
Read More » -
කුමාර් සංගක්කාරගේ සහ TM ඩිල්ෂාන්ගේ වාර්තා ද්විත්වයක් අභිබවමින් පැතුම් නිස්සංක නව වාර්තා පිහිටුවයි.!
ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් ලෝක විස්සයි-20 ශ්‍රෙණිගත කිරීම්හි ඉහළින්ම රැඳි සිටින පිතිකරුවා බවට මේ වන විට පත් වී ඇත්තෙ ශ්‍රී…
Read More » -
“අවසානාවන්ත ලෙස මැදපෙළ පිතිකරුවොත් පුද්ගලිකව මමත් ඉක්මනට දැවී ගියා, මේ වැරදි හදාගන අනෙක් පැවැත්වෙන තරඟ හොඳින් සෙල්ලම් කරලා නැවතත් තරගයට එන්න ඕනේ” – චරිත් අසලංක
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය අරඹමින් ඊයේ ආරම්භ වූ විස්සයි-20 තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට…
Read More » -
ඊයේ තරගය අතරතුර සිදු වූ අබාදයක් හේතුවෙන් Mitchell Starc අද පැවැත්වෙන දෙවන විස්සයි-20 තරඟයෙන් ඉවතට.!
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය අරඹමින් ඊයේ ආරම්භ වූ විස්සයි-20 තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට…
Read More » -
David Warnerගේ සහ Aaron Finchගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ටේලියාව කඩුලු 10ක පහසු ජයක් වාර්තා කරයි.!
ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය අරඹමින් පැවැත්වුන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා…
Read More » -
රටේ දහසකුත් ප්‍රශ්න මැද 35,000කට අධික ක්‍රිකට් ප්රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගිය කොළඹ ආර් ප්‍රෙමදාස ක්‍රිකට් ක්‍රිඩාංගනය.!
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරග සංචාරය අද ආරම්භ වූයේ කොළඹ ආර්…
Read More » -
කුසල් මෙන්ඩිස්, භානුක, දසුන් ඇතුළු මැද පෙළ පිතිකරුවන්ගෙන් ඇරඹි කඩුලු පෙරහැර හේතුවෙන් ශ්‍රී ලංකාව දැඩි අසීරු අඩියක.!
සංචාරක ලෝකශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී ආරම්භ…
Read More » -
Kane Richardson විසින් යොමු කළ පන්දුව, ලකුණු පුවරුව මතට පතිත කරමින් චරිත් අසලංක එල්ල කළ දැවැන්ත හයේ පහර.!
සංචාරක ලෝකශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී ආරම්භ…
Read More » -
“පැවිලියන් එකේ ඉඳන් කෑගහන්නැතුව ග්‍රවුන්ඩ් එක මැද්දට බැහැලම ගුරුහරුකම් දෙන රත්ගම සිංහයා” – ක්‍රිකට් රසිකකයකු ලසිත් මාලිංග පිළිබඳව තැබූ අපුරු සටහන.!
ලංකාවේ හැමදේම, හැම අතින්ම අඩාල වෙන්න බලපාන ප්‍රධානම හේතුවක් තමයි කිසිම ෆීල්ඩ් එකක දෙවෙනි පෙළක් හදලා නැති එක, ඒ වගේම…
Read More »









