IPL
-
ශ්‍රී ලංකා ක්‍රිඩකයන් රැසක් IPL සඳහා ලියාපදිංචි වෙයි – ඉන් පෙරමුණේ සිටින වනිදු හසරංගගේ මූලික වෙන්දේසි මුදල ලක්ශ 270ත් ඉක්මවයි.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන…
Read More » -
“IPL 2022 තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්ගෙන් ඉඟියක්.!
කොවිඩ් 19 වෛරස තත්වය මත යම් හෙයකින් ඉන්දීයාවේදී මෙවර IPL තරඟාවලිය පැවැත්වීමට නොහැකි වුවහොත් ඒ සඳහා සත්කාරත්වය ලබාදිය හැකි රටවල්…
Read More » -
IPL හි සුපිරි වෙනසක් – අලුත්ම Ahamedabad කණ්ඩායමේ නායකත්වය හර්දික් පාණ්ඩ්‍යාට, ඉශන් කිෂන්, රශීඩ් ඛාන් ඇතුළු ප්‍රභලයන් රැසක් එක් කරගනී.!
ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා ඉහළ වාණිජමය වටිනාකමක් එක්කල ප්‍රිමියර් ලීග් ක්‍රිකට් හෙවත් ෆ්‍රැන්චයිසස් ලීග් තරඟ මේ වන විට ලෝකයේ දැඩි ආකර්ෂණයක්…
Read More » -
“Lucknow” IPL කණ්ඩායමට නමක් දීමේ අවස්ථාව ප්‍රේක්ශකයන්ට ලබා දේ – නමක් දෙන් හැටි මෙතනින් බලන්න
2022 තරගවාරයේ සිට IPL තරගාවලියට එක්වන නවතම කණ්ඩායමක් වන “Lucknow” කණ්ඩායමට සුදුසු නමක් යෝජනා කිරීමට තම ක්‍රිකට් රසිකයින්ට අවස්ථාව ලබාදීමට…
Read More » -
RCB විසින් නම් කරන ලද “2021 වසරේ ගෝල්ඩන් මෙමරිස්” අතරට වනිදු හසරංග දෙවතාවක්ම නම් වෙයි.!
මේ වන විට ක්‍රිකට් ලෝකයේ පැවැත්වෙන දැවැන්තම ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලෙසින් හැඳින්වෙන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියයි. IPL තරඟාවලියේ…
Read More » -
සන්රයිසස් සහ ඩේවිඩ් වෝනර් අතර අභ්‍යන්තර අර්බුධයක් – වෝනර්, SRH සමාජ මාධ්‍ය ගිණුම් වලිනුත් ඉවත් වෙයි.!
ඩේවිඩ් වෝනර් හා Sunrisers Hyderabad කණ්ඩායම අතර පෙර තිබුණු සුහදතාව දැන් නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. 2021 IPL…
Read More » -
“අපි මෙවරත් චමීරව,RCB වර්ණ සමඟ දැකීමට අපේක්ශාවෙන් සිටිනවා” – RCB කණ්ඩායම දුෂ්මන්ත චමීර පිළිබඳව සිය නිළ Twitter ගිණුමේ තැබූ විශේෂ සටහන.!
වසර ගණනාවකට පසු මේ වසරේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකුම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟ මාලාවට එක්වුණි. මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය…
Read More »






