Premier League
-
වනිදු හසරංග ක්‍රීඩා කරන IPL හි ජනප්‍රියම කණ්ඩායම වන රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් හි නායකත්වය FAF ට ?
රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම වසර ගණනාවක සිට ඉන්දීය ප්‍රිමියර් ලීගය තුල යම්තාක් දුරකට ආධිපත්‍යයක් ගොඩානගා ගන්නට සමත් වූ කණ්ඩායමකි. විරාට් කෝලිගේ…
Read More » -
LPL 2022 “නිළ ලාංජනය” නිර්මාණය කිරීමේ අවස්ථාව ක්‍රිකට් රසිකයන්ට ලබා දෙයි – මෙරට අති දක්ෂ Graphic නිර්මාණ කරුවන්ට සුපිරි අවස්ථාවක්.!
ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවට අලුත්ම පරිච්ඡේදයක් එක් කරමින් 2020 වසරේ ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග්(LPL) තරගාවලිය අතිසාර්ථකව පසුගිය වසරේ…
Read More » -
Trinidad T10 පිටිය ගිණිකෙලි සැණකෙළියක් කරමින් කොදෙව් ක්‍රීඩක නිකොලොස් පූරන්ගේ පිත්තෙන් පන්දු 37කදී අධිවේගී ශතකයක්.!
Trinidad හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේ පැවති Trinidad T10 තරගයේදී Leatherback Giants කණ්ඩායම වෙනුවෙන් වේගවත් ශතකයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්…
Read More » -
IPL 2022 තරඟාවලියේ භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings කණ්ඩායමේ නායකත්වය Mayank Agarwal හට හිමි වෙයි.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන…
Read More » -
අවසන් මහා තරඟය ජයගත් Lahore Qalandars කණ්ඩායම PSL ඉතිහාසයේ ප්‍රථම වරට ශුරතාවයේ කිරුළු පළඳියි.!
පාකිස්තානය විසින් පවත්වනු ලබන ප්‍රිමියර් ලීග් තරගාවලිය වන පාකිස්ථාන සුපර් ලීග් හෙවත් PSL 2022 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ…
Read More » -
ප්‍රේක්ෂකයින් හට නවතම අත්දැකීමක් එක් කිරීමේ අරමුණින් නව මුහුණුවරකින් එලිබසින ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය.
මෙවර ඉන්දීය ප්‍රිමියර්ලීග් තරඟාවලිය සඳහා තවත් කණ්ඩායම් 2 ක් එක් කරන්නට කටයුතු කර තිබුණේ මීට් මාස කිහිපයකට ඉහතදීය. ඒ හේතුවෙන්…
Read More » -
“කොදෙව් දැවැන්තයා” සුනිල් නරේන්ගේ සුපිරි තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් කොමිලා වික්ටෝරියන්ස් BPL 2022 ගූරයන් ලෙස කිරුළු පළඳියි.!
මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟය ඊයේ ශරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. අවසන් මහා තරඟය සඳහා ඉම්රුල් කායිස් නායකත්වය…
Read More » -
ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂව IPL ක්‍රීඩක වෙන්දේසියේදී Punjab Kings විසින් ඉහළ මිලකට මිලදී ගනී.!
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ අවසන් දිනය වූ අද දිනය පුරාවට බොහෝ ක්‍රීඩකයන් ගණනක් වෙන්දේසි විය.ඊයේ දිනයේදී එතරම් උත්සුක…
Read More » -
තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නටත් IPL දොරටු විවර වේ – ලක්ශ 150ක මුදලකට KKR විසින් චාමිකව මිලදී ගනී.!
මෙවර නව මුහුණුවරක් ගනිමින් කණ්ඩායම් 10 ක සහබාගීත්වයෙන් පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දෙවන වෙන්දේසි දිනය අදයි. මීට සුලු…
Read More » -
භානුක රාජපක්ෂ,චරිත් අසලංක,දුනිත් වෙල්ලාලගේ ඇතුළු තවත් ශ්‍රී ලාංකිකයන් රැසක් අද දිනයේ IPL හි වෙන්දේසි වීමට නියමිතයි.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන…
Read More »









