- T10 League
Trinidad T10 පිටිය ගිණිකෙලි සැණකෙළියක් කරමින් කොදෙව් ක්‍රීඩක නිකොලොස් පූරන්ගේ පිත්තෙන් පන්දු 37කදී අධිවේගී ශතකයක්.!
Trinidad හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේ පැවති Trinidad T10 තරගයේදී Leatherback Giants කණ්ඩායම වෙනුවෙන් වේගවත් ශතකයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්…
Read More » - Cricket News
“දසුන් ශානක IPL හි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් හොඳ තෝරාගැනීමක් වේවි” – ප්‍රවීන ඉන්දීය දත්ත විශ්ලේෂක මොහාන්දාස් මෙනොන්
මොහාන් දාස් මෙනොන් යනු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් රැසක ප්‍රවීන දත්ත විශ්ලේෂකයෙකි. ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිටින ප්‍රමුඛතම දත්ත විශ්ලේෂකයෙකු…
Read More » - International
පකිස්තානය හා ඔස්ට්‍රේලියාව බිඳ වීමට ඇශ්ටන් ඒගාර් ගේ බිරිඳට ඉන්දියානුවෙක් කළ දේ නිසා කලු පැල්ලමක් එක් වේ.!
1998 වසරෙන් වසර 24 කට පසු පකිස්තානයේ තරඟ සංචාරයක නිරත වීමට සූදානමින් සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රභල තුන් ඉරියව් ක්‍රීඩකයෙකුගේ බිරිඳකට…
Read More » - Cricket News
“තේරිම් කමිටුව සහ කණ්ඩායමේ කළමනාකාරීත්වය නිවැරදිව තීරණ ගත් දිනක ශ්‍රී ලංකාවට සුපිරි කණ්ඩායමක් හදාගන්න පුළුවන්” – ඉන්දීය හිටපු පුහුණුකරු Woorkeri Raman කියයි.!
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවති විස්සයි -විස්ස තරඟාවලිය 3-0ක් ලෙස දැවැන්ත තරගාවලි පරාජයකට පසුගියදා…
Read More » - Cricket News
පිතිකරුවන්ගේ දක්ෂතා හේතුවෙන්, තරුණ ක්‍රිකට් තරු සොයා යන NSL සිව්දින තරගාවලියේ සමාරම්භය ජය පැරදුමෙන් තොර වෙයි.!
තරුණ ක්‍රිකට් තරු සොයා යන නැෂනල් සුපර් ලීග් තරගාවලියේ ප්‍රධානම තරග අංශය වන සිව්දින තරගාවලියේ සමාරම්භක සතියේ පැවැති තරග 2…
Read More » - IPL
IPL 2022 තරඟාවලියේ භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings කණ්ඩායමේ නායකත්වය Mayank Agarwal හට හිමි වෙයි.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන…
Read More » - Cricket News
ලෝක කුසලාන සුපර් ලිග් ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව පසු බසී – බංගලාදේශය පෙරමුණට.!
2023 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින තරඟාවලිය ට කෙලින්ම සුදුසුකම් ලබාගන්නා රටවල් තෝරා ගැනීම සඳහා පැවැත්වෙන ලෝක කුසලාන සුපර් ලිග්…
Read More » - Cricket News
“අද මට බැන්නට කමක් නැ. හෙට අපි ඔක්කෝටම එකතු වෙලා ලංකාව දිනනවා බලලා සතුටු වෙන්න පුළුවන්” – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා මීට දින කිහිපයකට පෙර ප්‍රධාන මාධ්‍ය නාළිකාවක සාකච්ඡාවකට එක්ව සිටියා. එහිදී…
Read More » - Cricket News
“සංගා, මහේල, මුරලි IPL ක්‍රිඩක වෙන්දේසිය නියෝජනය කලද ඔවුන්ගේම රටේ සිටින මෙම දක්ෂ පිතිකරුවාට ඔවුන් Bid කලේ නැත” – ඉන්දීය රසිකයකු ප්‍රශ්න කරයි.!
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වුණු විස්සයි-20 තරගාවලිය 3-0ක් ලෙස දැවැන්ත තරගාවලි පරාජයට මුහුණදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට…
Read More »








