Cricket NewsEXCLUSIVE

ශහීන් අෆ්‍රීඩි තමන් නායකත්වයෙන් ඉවත් කරන ලෙස පකිස්ථානු ක්‍රිකට් කලමණාකාරීත්වයට දැනුම් දෙයි !

වත්මන් පකිස්ථානු විස්සයි විස්ස නායක ශහීන් අෆ්‍රීඩි එරට ක්‍රිකට් කලමණාකාරීත්වය වෙත ඉල්ලීමක් සිදුකරමින් තමන් පකිස්ථානු විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත් කරන ලෙස ඉල්ලීමක් සිදුකර ඇති බව එරට මාධ්‍ය වාර්ථා කරනවා.

පකිස්ථානු කණ්ඩායම මේ දිනවල විශේෂීකරණය වූ පුහුණුසැසියක් සඳහා එක්ව තිබෙන අතර ඒ අතර තුරයි අෆ්‍රිඩී මෙසේ ඉල්ලීමක් කර තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7