International
-
“අපි මේ දේ හිතේ තියාගෙන සිටියා, නවක ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දීමට ලැබුණු එක ගැන සතුටුයි” – රෝහිත් ශර්මා
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ඉන්දියා තරඟ සංචාරය ආරම්භ කරමින් පැවැත්වුණු විස්සයි-20 තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්…
Read More » -
අවසන් මහා තරඟය ජයගත් Lahore Qalandars කණ්ඩායම PSL ඉතිහාසයේ ප්‍රථම වරට ශුරතාවයේ කිරුළු පළඳියි.!
පාකිස්තානය විසින් පවත්වනු ලබන ප්‍රිමියර් ලීග් තරගාවලිය වන පාකිස්ථාන සුපර් ලීග් හෙවත් PSL 2022 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ…
Read More » -
තවත් ප්‍රභල ඉන්දීය ක්‍රීඩකයෙන් විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත් වෙද්දි අද තරඟයර වර්ශාවෙන් බාධා එල්ල වන ලකුණු.
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත විස්සයි20 ජාත්‍යන්තර තරඟාවලියේ ඉදිරි තරග දෙකෙන් රුතුරාජ් ගයික්වාඩ් ඉවත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව සමග පැවැති…
Read More » -
ශ්‍රි ලංකාවෙ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂන ඉන්දියාව සමග පැවැත්වෙන තරගාවලියෙන් ඉවතට
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ඉන්දියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත්වී තිබෙනවා.ඒ ඔහුට ඇති වූ…
Read More » -
ඉන්දියාව සමග සෙසු තරග වලට සුපිරි පිතිකරු නිරෝශන් දික්වැල්ල හා ධනංජය ද සිල්වා, වහාම ලංකාවෙන් කැදවයි.
ඉන්දීයාව සමග පැවැත්වෙන T20i තරගාවලියේ සෙසු තරග වලට සහභාගිවීම සදහා ධනංජය ද සිල්වා හා නිරෝෂන් දික්වැල්ල ඉන්දියාවට ගොස් තිබෙනවා. ඔවුන්…
Read More » -
National Super Leagueයේ වැඩ පෙන්වා ශ්‍රී ලංකා ජාතික සංචිතයට පැමිණි අෂේන් ඩැනියල්
ඉන්දියාවට එරෙහිව මේ මස 24 වැනිදා ආරම්භ වන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා…
Read More » -
සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් හා මහීෂ් තීක්ශන ඉන්දියාවට එරෙහිව හෙට ආරම්භ වන T20I තරඟාවලියේ පළමු තරඟය අහිමි වීමේ අවධානමක්
සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් හා මහීෂ් තීක්ශන ඉන්දියාවට එරෙහිව හෙට ආරම්භ වන T20I තරඟාවලියේ පළමු තරඟය අහිමි වීමේ අවධානමක් ශ්‍රී…
Read More » -
ශ්‍රි ලංකා සුපිරි ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු හට පැය 2 ක දණහිසේ ශල්‍යකර්මයක් සිදු කරයි.
ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ට පැය 2 ක දකුණු පාදයේ දණහිසේ ශල්‍යකර්මයක් සිදු කර තිබෙනවා.අවිශ්කට ඊයේ මෙම…
Read More » -
ඉන්දීය සුපිරි පිතිකරු සුර්‍ය් කුමාර් යාදව් ශ්‍රි ලංකාව සමග විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත විස්සයි20 ජාත්‍යන්තර තරඟාවලියෙන් සූර්යකුමාර් යාදව් ඉවත් වී තිබෙනවා. ඔහු ඊයේ ලක්නව් හි පැවති ඉන්දීය පුහුණු…
Read More » -
ශ්‍රි ලංකාවේ අංක එකෙ විස්සයි විස්ස පන්දු යවන්නා වන වනිදු හසරංගට ඉන්දියාව සමග විස්සයි විස්ස තරඟාවලිය අහිමි වේ.
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක සහ දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලිය අහිමි වනු…
Read More »









