International
-
කොදෙව් පන්දු යවනන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ එංගලන්ත පිතිකරුවන් අන්ත අසරණ වෙයි.!
ජේසන් හෝල්ඩර් ප්රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව බාර්බඩෝස්හි බ්‍රිජ්ටවුන් නුවර කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති…
Read More » -
විරාට් කෝලිගෙන් “බිංදු” වාර්තාවක් – ඉන්දියාව වෙනුවෙන් වැඩිම “බිංදු” ලබාගත් පිතිකරුවන් අතර ඉදිරියට.!
තරඟ ආකෘති තුනෙහිම පතාක යෝධයින් බිහිකල ඉන්දීය ක්‍රිකට් වංශකතාවේ බිහි වූ සාර්ථකම පිතිකරුවා ලෙසින් සැලකෙන විරාට් කෝලි තවත් එක් කඩයිමක්…
Read More » -
ඉන්දීය කණ්ඩායම දැඩි පසු බෑමක – දකුණු අප්‍රිකාව ඉදිරියේ 2-0ක් ලෙස දැවැන්ත තරඟාවලි පරාජයක්
සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරඟ තුනකින් යුතු එක්දින තරඟාවලිය තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය කරන්නට සත්කාරක දකුණු අප්‍රිකානු…
Read More » -
තරඟයෙන් පසු මහ රෑ නොමනා ගමනක ගිය “ක්‍රිකට් තරු” පොලිසියට කොටු වෙයි.!
පසුගිය දා එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවති අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 4-0ක් ලෙස පහසුවෙන් ජය ලැබීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම…
Read More » -
පොලාඩ්, පූරන් ඇතුළු ප්‍රභල කොදෙව් කණ්ඩායම දණ ගැස්වූ අයර්ලන්තය ඉතිහාසගත තරඟාවලි ජයග්‍රහණයක් වාර්තා කරයි.!
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ජැමෙයිකාහිදි පසුගිය දා පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 2 කින් ජයගත් අයර්ලන්තය 2-1…
Read More » -
බංගලදේශය පිටිය මැද දණ ගැස්වූ එංගලන්ත යොවුන් කණ්ඩායම කඩුලු 7ක ජයක් සමග A කාණ්ඩයේ පෙරමුණට.!
යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මෙවර බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා. මෙවර තරගාවලියේ හත්…
Read More » -
විරාට් කෝලි Stump Mic ඔස්සේ තෙවන විනිසුරුට ප්‍රසිද්දියේ බැණ වැදීමේ ආන්දෝලනාත්මක සිදුවීම.!
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සමග පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ආන්දෝලනාත්මක සිදු වීමක් සිදු වූ අතර එහි දී ඉන්දීය…
Read More » -
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ දැඩි අභ්‍යන්තර අර්බුධ හමුවේ විරාට් කෝලි නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි.!
ඉන්දීය ටෙස්ට් වංශකතාවේ මෙන්ම ග්රැහැම් ස්මිත් , රිකී පොන්ටිං , ස්ටීව් වෝ , ක්ලයිව් ලොයිඩ්ගෙන් සමන්විත ලොව වැඩිම ටෙස්ට් තරඟ…
Read More » -
කීගාන් පීටරසන්ගේ විශිෂ්ඨ පිතිකරණය දේදුණු දේශයේ ශ්‍රී ලංකා කණ්ඩායවේ වාර්ථාව තවදුරත් සුරකියි!
සංචාරක ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරඟ තුනක් සඳහා දේදුණු දේශය වෙත පැමිණීමත් සමඟ බොහෝ නම් දැරූ ක්‍රීඩකයන් දකුණු අප්‍රිකානු කණ්ඩායම හැරගොස්…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ සිය විශ්‍රාම ලිපිය ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර තිබේ. – ඕස්ට්‍රේලියා සංචාරයේ සිට නැවතත් ක්‍රිකට් පිටියට
ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා තහවුරු කළේ එම ලිපිය ඉල්ලා අස්කර ගැනීමට ගත් තීරණය භානුක රාජපක්ෂ ක්‍රිකට්…
Read More »









