Cricket News
-
පකිස්ථාන කණ්ඩායමේ වත්මන් මාධ්ය කළමණාකරු හා අධ්යක්ෂ මණ්ඩලයේ කළමණකරු කොළඹ කැසිනෝ ශාලාවක සිටින රූපරාමු නිකුත් වේ.
පකිස්ථාන කණ්ඩායමේ වත්මන් මාධ්ය කළමණාකරු උමාර් ෆාරුක් කල්සන් සහ අධ්යක්ෂ මණ්ඩලයේ GM (ජාත්යන්තර ක්රිකට්) අද්නාන් අලි දෙදෙනා කොළඹ කැසිනෝ ශාලාවකට…
Read More » -
2023 එක්දින ලෝක කුසලානයට නවසීලන්තය ප්රභල සංචිතය නිර්මාණාත්මක වීඩියෝවක් මගින් නම් කරයි. – වීඩියෝව මෙතනින් නරඹන්න
ක්රිකට් ලෝක කුසලානය සඳහා වන නවසීලන්ත සංචිතය සමාජ මාධ්යවල වඩාත් සුවිශේෂී ආකාරයෙන් ප්රකාශයට පත් කරන ලද අතර අදාළ ක්රීඩකයින්ගේ ළමුන්…
Read More » -
ඉන්දු – පකිස්ථාන ගැටුමෙ දෙවන දිනයටත් වර්ශාවෙන් බාධා වන ලකුණු
ඉන්දියාව සහ පකිස්තානය අතර ආසියානු කුසලාන තරගය ඉරිදා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අමතර දිනයක් ලෙස සඳුදා පැවැත්වීමට සිදු…
Read More » -
එංගලන්ත County ශූරථාවලිය සඳහා තවත් ශ්රී ලංකා ක්රීඩකයෙක් එක්වෙයි ! තීරණාත්මක අවසන් තරඟ කිහිපය සඳහා විශ්ව ප්රනාන්දු Durham කණ්ඩායම සමඟින් එක්වෙයි !
ශ්රී ලංකා වේගපන්දු යවන ක්රීඩක විශ්ව ප්රනාන්දු මෙවර එංගලන්ත County තරඟාවලියේදී Durham පිළ සමඟින් ගිවිසුම් ගතව ඇති බව සඳහන්. එමෙන්ම…
Read More » -
පිට පිට එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම බවට ශ්රී ලංකාව පත්වෙයි. – ලෝකයෙන්ම දෙවැනි තැන.
ශ්රී ලංකාව මේ වන විට පිට පිට එක්දින ජයග්රහණ 13ක් සමඟින් කැපී පෙනෙන වාර්තාවක් පිහිටුවා ඇති අතර, ඔවුන් එක්දින ඉතිහාසයේ…
Read More » -
චාමික කරුණාරත්න හා ඇන්ජලෝ මැතිව්ස් ලෝක කුසලාන සංචිතයෙන් ඉවතට ! ලහිරු කුමාර පිළිබඳවත් අවිනිශ්චිත තත්වයක් !
ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරඟාවලිය සඳහා නම්කලා යැයි වාර්ථා වන ශ්රී ලංකා සංචිතය තුලට චාමික කරුණාරත්න හා…
Read More » -
පැතුම් හෝ සදීර ඉවත් කරමින් කුසල් ජනිත් පෙරේරා අද තරගයට ක්රීඩා කිරීමට නියමිත බව වාර්තා වේ
කුසල් ජනිත් පෙරේරා බංග්ලාදේශයට එරෙහිව අද පැවැත්වෙන සුපිරි 4 තරගයට ක්රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවත් ඔහු සධීර සමරවික්රම…
Read More » -
වනිඳු හසරංග අද තරඟය ක්රීඩා කරන බව බංග්ලාදේශ පුවත්පතක් සඳහන් කරයි !
LPL තරඟාවලිය අතර තුරදී ආබාධයකට ලක්වූ වනිඳු හසරංග මෙවර ආසිසානු කුසලානය සඳහා වන ශ්රී ලංකා සංචිතයට ඇතුලත් නොවුණි. කෙසේ නමුත්…
Read More » -
“ඇයි ඔච්චර ත්යාගශීලීකමක්” හිටපු ඉන්දීය ක්රීඩක වෙන්කටේෂ් ප්රසාද් ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙන් ප්රශ්න කරයි.
ආසියානු ක්රිකට් කවුන්සිලය විසින් ඉන්දියා-පාකිස්තාන සුපර් 4 තරගය සහ අවසන් තරගය සඳහා සංචිත දිනයක් එක් කිරීමත් සමඟ බංග්ලාදේශය සහ ශ්රී…
Read More » -
ඉන්දියානු නායක රෝහිත් ෂර්මා ශ්රී ලංකා ක්රිකට් රසික පර්සි මාමා හමුවීමට ඔහුගෙ නිවසට යයි. – වීඩියෝව මෙතනින් නරඹන්න
ඉන්දීය නායක රෝහිත් ෂර්මා ලොව පුරා ක්රිකට් ලෝලීන් විසින් ආදරයෙන් හඳුන්වනු ලබන ‘පර්සි මාමා’ ලෙසින් හඳුන්වනු ලබන ප්රවීණ ශ්රී ලංකා…
Read More »









