Cricket News
-
අර්ශ්දීප් ප්රමුඛ පංජාබ් පන්දු යවන්නගෙන් පෙර තරඟයේ වාඩුව ගත් මුම්බායි කණ්ඩායමට කඩුලු 6 ක ජයක් !
පිට පිට දෙවන වතාවටත් ලකුණු 200 සීමාව ඉක්මවූ ඉලක්කයක් හඹාගොස් ජයග්‍රහණය කිරීමට අද මුම්බායි ඉන්දියන්ස් කන්ඩායම සමත් විය.ඒ අද මොහාලි…
Read More » -
විරාත් කෝලීගේ සහ ගෞතම් ගාම්භීර්ගේ ගැටුම සහ අළු යට ගිණි මෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ වරින් වර ඉහළට එන කුල ගැටුම.!
IPL තරගයක් අවසානයේ ඇති වෙච්ච විරාත් කෝලීගේ සහ ගෞතම් ගාම්භීර්ගේ ගැටුම සමස්ත ක්‍රිකට් ලෝකයේම ප්‍රධාන මාතෘකාවක් වෙලා. මේ ගම්භීර් සහ…
Read More » -
අප්‍රේල් මාසයේ විශිෂ්ටතම දස්කම් දැක්වූ ක්‍රීඩකයාට පිරිනැමෙන ICC Player Of Month සම්මානය සඳහා ප්‍රභාත් ජයසූරිය නිර්දේශ වෙයි.!
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව එම මාසයේ ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව නම් කරනු ලබනවා. ඒ ICC විශේෂ විනිසුරු…
Read More » -
බලධාර්න් නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් 2023 දෘශ්‍යාබාධිත ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා දෘශශ්යාබාධිත ජාතික ක්‍රිකට් කණ්ඩායමට අහිමි වීමෙ අවධානමක් .
ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාර්න් නිසි අවධානයක් යොමු නොකිරීමත්, අනුග්රාහකයකු සොයා ගැනීමට නොහැකි වීමත් හේතුවෙන් එංගලන්තයේදී පැවැත්වීමට නියමිතව ඇති 2023 දෘශ්‍යාබාධිත…
Read More » -
එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදා 2023 ආසියානු කුසලානය සඳහා නේපාලය සුදුසුකම් ලබයි!
ACC Men’s Premier කුසලාන අවසන් මහා තරගයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක් ලද නේපාල ක්‍රිකට් කණ්ඩායම…
Read More » -
Hardik Pandya, David Miller ඇතුළු සුපිරි පිතිකරුවන් රැසකගෙන් සමන්විත Gujarat Titans පිතිකරණ බලඇණිය දණ ගස්වමින්, සිය ලකුණු 130 ආරක්ෂා කරගැනීමට Delhi Capitals පන්දු බලඇණිය සමත් වෙයි.!
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 44න තරගය ලෙස Delhi Capitals කණ්ඩායම සහ Gujarat Titans කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු…
Read More » -
2023 ආසියානු කුසලාන තරඟාවලියේ තරඟ වදින සියලු කණ්ඩායම් තීන්දුයි – තරඟාවලිය එළඹෙන සැප්තැම්බරයේ.!
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2023 තරගාවලිය මේ වසරේ සැප්තැම්බර් මසදී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය සැලසුම් කර තිබේ. ඉදිරියේදී පැවැත්වෙන ලෝක…
Read More » -
පවුම් මිලියන පහකට එංගලන්තය අත්හැර ලීග් තරඟ ක්‍රීඩා කරන්න ක්‍රීඩකයින් 6 දෙනෙක්ට අයිපීඑල් කණ්ඩායම් හිමිකරුවන්ගෙන් ඇරයුම්
ඉන්දීය ප්‍රිමියර් ලීගය තුල තරඟ වදින ප්රමුඛ පෙලේ කණ්ඩායම් හිමිකරුවන් විසින් වසර පුරා විස්සයි20 ලීග් තරඟාවලි ක්‍රීඩා කිරීම සඳහා එංගලන්ත…
Read More » -
විරාට් සමග ඇතිවූ ගැටුමෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ නවීන් උල් හක්ට දැඩි විරෝධයක්!
රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමත් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමත් ඊයේ මුණගැසුනේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දෙවැනි වරටයි.අඩු ලකුණු පුවරුවක් ආරක්ෂා…
Read More » -
විරාට් කෝලිට සහ ගෞතම් ගාම්භීර්ට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 100% ක දඩයක්.
විරාට් කෝලිට සහ ගෞතම් ගාම්භීර්ට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 100% ක දඩයක් සහ නවීන් උල් හක්ට #IPL ආචාර ධර්ම පද්ධතිය කඩ…
Read More »









