Cricket News
-
දසුන් ශානකගේ රුව යොදා ගනිමින් දේශපාලන පක්ෂයක් ප්රචාරක කටයුතු දියත් කිරීමක් පිළිබඳව දසුන් ශානක සිය අප්‍රසාදය පළ කරයි – සිය එකම ආදරය සහ ආශාව රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම පමණක් බව කියයි.!
ශ්‍රී ලංකාව මේ වන විට දේශපාලන මැතිවරණයකට සුදානම් වෙමින් සිටින අතර මෙහි ජයග්‍රහණය ලබා ගැනීම ඉලක්ක කරමින් විවිද දේශපාලන පක්ෂ…
Read More » -
ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසිලන්ත තරඟ සංචාරයේ සියලුම දේශීය විකාශන අයිතීන් “Supreme TV” විසින් හිමි කර ගනී.!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අතිශය තීරණාත්මක තරඟාවලියක් ලෙස ටෙස්ට් තරඟ 2ක් එක්දින තරඟ 3ක් සහ විස්සයි-20 තරඟ 3කින් සමන්විතව එළඹෙන…
Read More » -
Temba Bavumaගේ ඉවසිලිවන්ත ඉණිමත්, David Millerගේ ගිණිකෙලි සැණකෙලියත් හේතුවෙන් ප්‍රභල එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 347ක් හඹා යමින් දකුණු අප්‍රිකානුවන් තරඟය ජය ගනී.!
එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේ ඊයේ පැවති දෙවන තරඟයේ දී ලකුණු 343ක දවන්ත ඉලක්කය…
Read More » -
ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ශ්‍රී ලංකා එක්දින වර්ණයන්ගෙන් සැරසීමට සුදානමින් එක්දින දොරටුව අභියස.!
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව, හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් නැවත වරක් එක්දින පිටියට…
Read More » -
ශ්‍රි ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රිඩක චමින්ද වාස්ගේ උපන් දිනය බංගලාදේශය ඉහළින්ම සමරයි.!
ශ්‍රි ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම වේග පන්දු යවන්නකු වන චමින්ද වාස් මහතාගේ ජන්ම දානය පසු ගිය ජනවාරි 27 වන දාට…
Read More » -
මතිෂ පතිරණ ක්‍රීඩා කරන Desert Vipers කණ්ඩායම ලකුණු 157කින් පරාජය කරමින් ILT20 තරඟාවලියේ කණ්ඩායමක් ලැබූ දැවැන්තම ජය MI Emirates වාර්තා කරයි.!
ලොව ප්‍රබල ක්‍රිකට් තරු පිරිවරා එක්සත් අරාබි එමීර් රාජ්යේදී පළමු වරට පැවැත්වෙන “International T20 League” (UAE ILT20 2023) තරඟාවලියේ 20වන…
Read More » -
අවසන් මහා තරඟයේදී එංගලන්ත යොවුන් ක්‍රීඩිකාවන් පරාජය කරමින්, පළමු වරට පැවති වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාව දිනා ගනී.!
පළමු වරට පැවති වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී එංගලන්ත යොවුන් කාන්තාවන්ව කඩුලු 7කින්…
Read More » -
ධනුෂ්ක ගුණතිලකට ජීවිතානන්තය දක්වා ක්‍රිකට් තහනමක් පැනවීමට නිර්දේශ කරයි – වැඩි විස්තර මෙන්න.!
පසුගිය 2022 වසරේ ඔස්ට්‍රේලියාවේදී පැවති පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා ලබා සිටින ක්‍රිකට්…
Read More » -
2022 වසරේ විශිෂ්ටතම විස්සයි-20 ක්‍රීඩකයන් 11 අතරට ICCය නම් කළ වනිඳු හසරංගගේ ” Team of the Year” නිළ හිස් වැස්ම වනිඳුගේ දෑතට.!
පසුගිය 2022 වසරේ ඉහළම දස්කම් දැක්වූ ක්‍රිඩකයන් 11 දෙනෙකුගෙන් සමන්විත ලෝක විස්සයි-20 කණ්ඩායමක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය දා එළිදක්වනු…
Read More » -
“ලසිත් මාලිංග නම් විශිෂ්ටයා, මතීෂ පතිරණ යැවූ අවසන් පන්දුවාරය දැක බොහෝ සෙයින් සතුටු වේවි” – Desert Vipers වෙනුවෙන් මතිෂ පතිරණ යැවූ විශිෂ්ට අවසන් පන්දුවාර පිළිබඳව අදහස් දක්වමින් සයිමන් ඩූල් කියයි.!
පන්දුවාර 16යි. ලකුණු 117ට කඩුලු 5යි. ප්‍රහාරාත්මක පිතිකරුවන් දෙපලක් වුනු රොව්මන් පවෙල් සහ යූසුෆ් පතාන් පිටියේ.. ජයග්‍රහණය සදහා තවත් ලකුණු…
Read More »









