Cricket News
-
සිම්බාබ්වේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක සිකන්දර් රාසා මෙවර LPL තරඟාවලියේ Dambulla Giants කන්ඩායම සමග එක් වෙයි.!
ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවන අදියර අති සාර්ථක අයුරින් එළඹෙන දෙසැම්බර් 06 වන…
Read More » -
ධනිශ්කට ඇප ලැබේ – ඕස්ට්‍ර්ලියාවෙන් පිටවීම තහනම්
ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් තරුවක් වන ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියානු අධිකරණයක් විසින් ඇප ලබා දී ඇති අතර, ඔහු 150,000 ක ට්‍රැකින්…
Read More » -
කෙටි කාලයක් ඇතුලත විස්සයි විස්ස පිටියේ ස්ථාවර වන්නට සමත්කම් දැක්වූ දනංජය ද සිල්වා හට සිය පළමු විදෙස් විස්සයි විස්ස ලීගයේ දොරටු විවර වෙයි.
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 9 සංස්කරණය එලඹෙන වසරේ ජනවාරි 6 වැනිදා ආරම්භ වීමට නියමිතයි.මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව්…
Read More » -
ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල Daily Mirror සඳහන් කරන ශ්‍රී ලංකා සංචිතය.
මේ මස අගදී ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලිය සඳහා නම් කර ඇති බවට වාර්ථා වන 16 දෙනෙකුගෙන්…
Read More » -
පැතුම් නිස්සංක සිය පළමු විදෙස් ක්‍රිකට් ලීගය සමඟින් ගිවිසුම් ගතවෙයි !
ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සිය කුළුඳුල් විදෙස් විස්සයි විස්ස ක්‍රිකට් ලීගය වෙනුවෙන් Rangpur Riders කණ්ඩායම සමඟින්…
Read More » -
පැරණි ක්‍රිකට් නායකයන්ගේ අවලාද , අසත්‍ය පතුරුවන මාධ්‍ය වලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ගේ පැත්තේ සිටගනී.!
දනුෂ්ක ගුණතිලකගේ සිද්ධියට අදාළව ඇප මුදල් සොයන බවට බාහිර පාර්ශ්ව කරන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතික්ෂේප කරන අතර සිද්ධියට අදාළ…
Read More » -
ඩේවිඩ් වෝනර් ලබන වසරේ අළු බඳුන තරගාවලියෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට සැරසේ.
ඩේවිඩ් වෝනර් ලබන වසරේ අළු බඳුන තරගාවලියෙන් පසුව තමන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත හැකි බව පෙන්වා දී ඇති අතර, ඔහු…
Read More » -
වසර 6 කට පෙර සිය පන්දුවෙන් සිදු වූ වරද පිත්තෙන් නිවැරදි කළ බෙන් ස්ටෝක්ස් එංගලන්තය විස්සයි-20 ලෝක ශුරතාවය කරා රැගෙන යයි.!
අවසන් මහ තරග සඳහාම උපන් ක්‍රීඩකයකු වන බෙන් ස්ටෝක්ස් වසර 6 කට ඉහතදී තමන් අතින් සිදුවූ අතපසුවීම සම්පූර්ණයෙන්ම ආපිට කරකවමින්…
Read More » -
රශීඩ් ඛාන්ව පසු කරමින් වනිඳු හසරංග නවතම ICC විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි නැවතත් අංක එකට.!
මෙවර පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තරඟ වටය මේ වන විට ආරම්භ වී තිබෙන අතර අවාසනාවන්ත…
Read More » -
ඇෆ්ගනිස්තානය කඩුලු 6කින් පරාජය කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය දක්වා ඉදිරියට.!
මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරඟ වටයේ Group 1 කාණ්ඩයේ තරගයක් ලෙස අද ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර…
Read More »









