Cricket News
-
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව බංගලාදේශය ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කරයි.!
එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් කණ්ඩායම සහ බංගලාදේශය අතර ආරම්භ වූ තරඟ දෙකකින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ පළමු තරඟයෙන් ලකුණු 7ක…
Read More » -
ඔස්ට්‍රේලියාව දෙවන වරටත් විස්සයි විස්ස ලෝක ශූරයන් වන බව මුත්තයියා මුරලිදරන් කියයි.
ඔස්ට්‍රේලියානු උපමහද්වීපය කේන්ද්‍ර කොටගනිමින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය එලඹෙන මාසයේදී ආරම්භ වන්නේ වත්මන් ලෝක ශූරයින් වන ඔස්ට්‍රේලියාවට සත්කාරකත්වය…
Read More » -
නුවන් සොයිසා චමින්ද වාස් පරපුරේ මීළඟ පුරුක … ඩිල්ශාන් මධුශංක
දේශීය පිටියේ සංවිධානය වූ වර්ණ සංග්‍රාමයේ හොඳම සොයාගැනීම යොවුන් ක්‍රීඩක ඩිල්ශාන් මධුශංක බව අවිවාධයෙන්ම කියන්නට පුළුවනි.එම තරඟාවලියේ හොඳ රිද්මයක සිටීම…
Read More » -
ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන TWILIGHT T20 තරඟාවලිය සඳහා Endeavour Hills කණ්ඩායම වෙනුවෙන් දිමුත් හා තිරිමාන්නත් එක්වෙයි !
ඔස්ට්‍රේලියානු දේශීය විස්සයි විස්ස තරඟාවලියක් වන Twilight T20 තරඟාවලිය එලඹෙන නොවැම්බර් මස අගභාගයේදී ආරම්භ වීමට නියමිතයි.මෙවර තරඟ වාරය සඳහා ශ්‍රී…
Read More » -
ඉන්දියාව පෙරමුණේ තැබීමට Legends තරඟ සංවිධායකයන් තරඟාවලිය අතරමැද තරඟ නීති පවා වෙනස් කරයි – ශ්‍රී ලංකා Legends කණ්ඩායමට දැඩි අසාධාරණයක්.!
ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලිය පසු ගිය දා ආරම්භ…
Read More » -
නම් දැරූ ඉන්දීය පන්දුයවන්නන් තරඟ නරඹන්නන් බවට පත් කළ ඕස්ට්‍රේලියානු පිතිකරු Cameron Green ඉන්දියාවට එරෙහිව පිතිකරුවෙක් රැස් කල වේගවත්ම අර්ධ ශතකය රැස් කරයි.!
ඔස්ට්‍රේලියානු විස්සයි-20 කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ තෙවන සහ අවසන් තරඟය මේ වන විට පැවැත්වෙනවා. මේ වන විට තරඟාවලිය 1-1ක් ලෙස…
Read More » -
තරඟ 6කට පමණක් සහබාගි වූ නිෂාන් මධුෂංක ත්‍රිත්ව ශතකයක්, ශතක 4ක් සහ අර්ධ ශතක 3ක් රැස් කරමින් ලකුණු දහසේ සිමාව පසු කරයි.!
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේ දෙවැනි ඉනිමේදී ලබාගත් අර්ධ ශතකයත් (ලකුණු 70ක්)…
Read More » -
ලෝක කුසලානයට යන යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිළ අනුග්රහකයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් ආයතනයක් වන Moose එක් වෙයි.!
එළඹෙන පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ ඉතා කුඩා කාලයක්. මෙවර ආසියානු ශූරයන් ලෙස මෙවර ලෝක…
Read More » -
එළඹෙන විස්සයි-20 ලෝක කුසලානය වෙනුවෙන් පුහුණුවීම් ඇරඹීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද නුවරට – ලසිත් මාලිංගත් එක් වෙයි.!
එළැඹෙන විස්සයි-20 ලෝක කුසලානය සදහා සහභාගි වෙන ශ්‍රි ලංකා සංචිතය සිව්දින නේවාසික පුහුණු කඳවුරක් සදහා අද දින නුවර බලා පිටත්ව…
Read More » -
“දසුන් ගොඩක් පරාර්ථකාමීයි..එයා, එයා ගැන හිතන්නෙම නැ, ටීම් එක ගැන සෑහෙන හිතන කෙනෙක්” – නවීඩ් නවාස් මහතා
ශ්‍රි ලංකා උප පුහුණුකරු සහ පිතිකරන පුහුණුකරු වෙන නවීඩ් නවාස් මහතා ශ්‍රි ලංකා ක්‍රීඩකයින් ගැන සහ ආසියානු කුසලානය පිලිබඳ ඔහුගේ…
Read More »









