Cricket News
-
“හෙට දිනයේදී තරඟය ජයග්‍රහණය කරන්න අපේ සම්පුර්ණය ශක්තිය පාවිච්චි කරනවා” – වැඩ බලන නායක ධනංජය ද සිල්වා.!
ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන සහ…
Read More » -
පකිස්ථානයට සිය පළමු කඩුල්ල අහිමි කරමින් ප්‍රභාත් ජයසුරියගේ පන්දුවක් හමුවේ දුනිත් වෙල්ලාලගේ රැකගත් සුපිරි උඩ පන්දුව.!
ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන සහ…
Read More » -
ශ්‍රී ලංකා Invitational T20 League 2022 තරඟාවලිය අගෝස්තු 09 වැනිදා ආරම්භ වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි20 ලීග් තරගාවලිය අගෝස්තු 9 වැනිදා ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. එම…
Read More » -
2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හැකි උපරිම උත්සාහය දරනවා – නව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ කියයි
2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා…
Read More » -
සමාජ මාධ්‍යයේ වේගයෙන් සංසරණය වූ සිය “ලොකුම ෆෑන්ගේ” ආදරණිය ඉල්ලීම ඉටු කළ ඇන්ජලෝ මැතිව්ස්.!
මේ වන විට පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ අවසන් තරඟය ගාල්ල ජාත්‍යන්තර…
Read More » -
දිමුත් කරුණාරත්නගේ සහ ධනංජය ද සිල්වාගේ ඉවසිලිමත් පිතිකරණය හේතුවෙන් තරඟයේ තෙවැනි දිනයේත් වැඩි ගෞරවය ශ්‍රී ලංකවට.!
මේ වන විට සංචාරක පකිස්ථාන කණ්ඩායම සමග ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනට තරගය නිමා කරන විට සිය…
Read More » -
ආසියානු කුසලානයට සහ ලෝක කුසලානයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සුදානම් කිරීමේ අරමුණින් වර්ණ සංග්‍රාමය මෙවරත්.!
මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන ආසියානු කුසලාන සහ ලෝක කුසලාන තරගාවලි සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීමේ අරමුණින් ආරාධිත විස්සයි-20 ක්‍රිකට්…
Read More » -
ප්‍රභල පකිස්තාන පිතිකරණ බලඇණිය සාර්ථකව අඩපණ කළ ශ්‍රී ලංකාව දෙවන තරඟයේ දෙවන දිනයේ සියලු ගෞරව හිමිකර ගනී.!
මේ වන විට සංචාරක පකිස්ථාන කණ්ඩායම සමග ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනට තරගය නිමා කරන විට සිය…
Read More » -
භානුක රාජපක්ෂ Galle Gladiators නායකත්වයෙන් ඉල්ලා අස් වී Dambulla Giants සමග එක් වෙයි.!
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තෙවන වරටත් පැවැත්වීමේ සියලු කටයුතු මේ වන විට සූදානම්…
Read More » -
වනිඳු හසරංග ජැෆ්නා කිංග්ස් කණ්ඩායමෙන් ඉවත් වෙයි – මෙවර නව කණ්ඩායමකට.!
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිග හැරුම එළඹෙන ජුලි 31…
Read More »









