Cricket News
-
ශේන් වෝන් වෙනුවෙන් පැමිණි අතිශය සංවේදී වූ ජනකායකින් සහ හිටපු ක්‍රීඩකයින් රැසකගෙන් මෙල්බන් ක්‍රීඩාංගණය පිරී ඉතිරී යයි.!
ශේන් වෝන් නම් ඔස්ට්‍රේලියානු දැවැන්ත චරිතයට අවසන් රාජ්‍ය ගෞරව දැක්වීමට විශාල ජනකායක් මෙල්බර්න් ක්‍රීඩාංගණයට එක් විය.වෝන්ගේ සුවිශේෂී මතකයන්ගෙන් හැඩවුනු මෙල්බර්න්…
Read More » -
ක්‍රිකට් සුළඟ ඇමරිකාවට – විස්සයි-20 තරග 2ක් සඳහා ඉන්දීය කණ්ඩායම එළඹෙන අගෝස්තුවේ ඇමරිකාවට.!
මේ වන විට ලොවපුරා රටවල් රැසක ඉතා වේගයෙන් ජනප්‍රිය වන ක්‍රිකට් ක්‍රීඩාව ඉතා වේගයෙන් ප්‍රචලිත වන අතර තවත් වසර කිහිපයක්…
Read More » -
ලසිත් මාලිංගගේ නම ඉදිරියේ තිබු IPL පිටියේ වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාව කොදෙව් ක්‍රිඩක DJ Bravo බිඳ හෙළයි.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය පසුගිය…
Read More » -
“අපි අපේ රට රැකගමු, පක්ෂ දේශපාලනය අමතක කරලා එකතුවෙමු” – වනිඳුගෙන් ශ්‍රී ලංකාවට පණිවිඩයක්.!
මේ වනවිට ශ්‍රී ලංකාවේ හටගෙන තිබෙන දේශපාලන සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකේය ජනතාව දැඩි පීඩනයකට ලක් වී සිටිනවා. ඇමරිකානු…
Read More » -
IPL හි වැඩිම කඩුලු ලාභියා වන වනිදු හසරංග සිය නව කඩුලු සැමරීමේ රහස හෙළි කරයි.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති…
Read More » -
භානුක රාජපක්ෂගේ Punjab Kingsට එරෙහිව Kolkata Knight Riders තරඟ වදින IPL පිටියේ 8වන තරඟය අදයි.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති…
Read More » -
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරඟ සංචාරයක් සඳහා එළඹෙන මැයි මාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශයට.!
ලෝක ටෙස්ට් ශුරතාවලියට අනුයුක්තව තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මැයි මාසයේදී බංග්ලාදේශයේ සංචාරය කිරීමට…
Read More » -
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 137ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් එංගලන්තය කාන්තා ලෝක කුසලානයේ අවසන් සටනට.!
මෙවර නවසීලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන (2022) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට එංගලන්ත කාන්තා කණ්ඩායම ඊයේ (31 වැනිදා)…
Read More » -
CSKට එරෙහිව Evin Lewisගේ සුපිරි ගිණිකෙළි සැණකෙළිය හේතුවෙන් Lucknow කණ්ඩායම IPL හි සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරයි.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන…
Read More » -
දුෂ්මන්ත චමීරගේ Lucknow සහ මහීෂ් තීක්ෂණගේ Chennai තරඟ වදින IPL පිටියේ 7වන තරඟය අද රාත්‍රියේ.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති…
Read More »









