Cricket News
-
“පන්දුවෙන් මෙන්ම පිත්තෙනුත් වනිඳු තරුවක්” – RCB කණ්ඩායම වනිඳු හසරංග ගැන තැබු විශේෂ සටහන.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වානිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 2022 වසර සඳහා වන තරඟාවලිය ඇරඹීමට තවත් ඉතිරිව ඇත්තෙ…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අතිශය කාර්ය බහුල කාලයක් බවට ඉදිරි කාලය පත් වෙයි.!
ඉදිරි වසරක කාලය ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා කාර්යබහුල වසරක් වීමට අතර දිගු කාලීන තරඟාවලි විරාමයන් රැසක් මඟහැරෙන බව නම් නොරහසකි.තරඟ…
Read More » -
රුවන් කල්පගේ හට ශ්‍රි ලංකා ක්‍රිකට් හී විශාල වගකීමක් සමගින් තනතුරක් ලබා දීමට නියමිත වී ඇත.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රුවන් කල්පගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන ඒකකයේ වඩාත් වගකිවයුතු තනතුරකට පත් කිරීමට නියමිතයි.…
Read More » -
“විස්සයි-20 පිටියේ වේග පන්දු පුරාවෘත්තය” ලසිත් මාලිංග Rajasthan Royals පන්දු යවන්නන් පුහුණු කිරීම අරඹයි.!
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම වේග පන්දු යවන ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රිකට් ලෝකයේ බිහි වු පුරාවෘත්ත ගණයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසින් සැලකෙන, විස්සයි-20…
Read More » -
සුරේෂ් රයිනා IPL මෙගා වෙන්දේසියේ නොවිකිණීමට හේතුව කුමාර සංගක්කාර පැහැදිලි කරයි
පසුගිය මාසයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් මෙගා වෙන්දේසිය අතරතුර සුරේෂ් රයිනා අලෙවි නොවීය. කණ්ඩායම් දහයෙන් එකක්ොහුට තවත් අවස්ථාවක් ලබා නොදුන් එකම…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු ධුරය පිළිබඳ හිටපු එංගලන්ත පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සමඟින් පවත්වන සාකච්ඡා අවසන් අදියරේ
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා මිකී ආතර්ගේ අනුප්‍රාප්තිකයා සොයා තවමත් සාකච්ඡා පවත්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…
Read More » -
රාබඩා සහ ඩී කොක් බංගලාදේශය සුණු විසුණු කරයි – දකුණු අප්‍රිකාවට කඩුලු 7ක පහසු ජයක්.!
බංග්ලාදේශ කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරඟ සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය 1-1ක් ලෙස සම තත්වයට ගෙන ඒමට…
Read More » -
ඉන්දියා ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟය පැවති ක්‍රීඩාංගනයේ තණතීරු ප්‍රමිතිය ගැන ICCය නොසතුට පළ කරයි.!
ටෙස්ට් තරඟ නරඹන්නන්ට කලාතුරකින් දැක ගත හැකි මට්ටමේ තරඟයක් බවට ඉන්දු ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟය පත්විය. පළමු දිනයේ සිටම…
Read More » -
වසර හතරකට පසුව පැවැත්වෙන මෙවර ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවෙයි.!
2022 වසරේ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අගෝස්තු 27 සහ සැප්තැම්බර් මස 11 වැනිදා අතර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතය. සාමාජික රටවල්…
Read More » -
මෙග් ලැනින්ගේ සුපිරි පිතිකරණය හමුවේ Smriti Mandhana ඇතුළු ඉන්දියාවට පසුබායි – ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්.!
කාන්තා ලෝක කුසලාන පන්දුවාර 50 තරගාවලිය මේ වන විට නවසීලන්තය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. මේ දක්වා තරඟාවලියේ අපරාජිත ගමනක යෙදී සිටින…
Read More »









