Cricket News
-
සිම්බාබ්වේ තරඟාවලිය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කල සංචිතයෙන් වනිඳු හසරංග ඉවතට.!
පසුගිය දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් හි නායකත්වය දරන දසුන් ශානක කොරෝනා ආසාදනය වීමෙන් පසුව සිම්බාබ්වේ තරඟාවලිය සඳහා…
Read More » -
සුපිරි ක්‍රිකට් තරු පිරිවරා ඇරඹෙන “Legends League” තරඟාවලිය සඳහා තවත් සුපිරි ශ්‍රී ලාංකේය ක්‍රිකට් තරුවක් එක් වෙයි.!
අතීතයේ ක්‍රිකට් පිටිය රජ කර පසුව ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් ලොව වටා ප්‍රවීණ ක්‍රිකට් තරු සම්බන්ද කරගනිමින් පසුගිය වසරේ පැවති…
Read More » -
ජාත්‍යන්තර පිටියෙන් සමුගත් ඇන්ජලෝ ඇමරිකානු ක්‍රිකට් හා එක් වීමේ සූදානම්ක්
ඊයේ දිනයේ බානුක සමගම ඇන්ජලෝ පෙරේරාද ක්‍රිකට් පිටියට සමුදෙනු ලැබුවා, නමුත් බානුකට මෙන් ඔහු වෙනුවෙන් ඇගයීමක් නොවුනේ ඔහු ජාත්‍යන්තර පිටියේදි…
Read More » -
බළධාරීන්ගෙ කැපිල්ලට පිත්තෙන් උත්තර දුන් උස්මාන් කවාජා – වසර දෙකහමාරකට පසු ශතකයකින් ක්‍රිකට් අරඹයි.
එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළු බදුන තරගාවලියේ 4වන ටෙස්ට් තරගය සදහා උස්මාන් කවජා නම් කල තිබුනා, කවජා වසර දෙකහාමාරකට…
Read More » -
කුසල් ජනිත් හා වනිඳු හසරංග සිම්බාබ්වේ තරඟාවලිය සඳහා සහභාගී වෙනවාද යන්න පිළිබඳ අවසන් තීරණය අද ?
නිමාව දුටු ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය අතරතුර ආභාධයට ලක්ව මේ වන විට සුව අතට පත් වෙමින් සිටින අරම්භක පිතිකරු කුසල්…
Read More » -
ස්වාමිපුරුෂයෙක් සහ පියෙකු ලෙස තම වගකීමට මුල් තැන දෙමින් භානුක ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සමුදෙයි!
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් සමුගන්නා බවට වු ලිපියකින් දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට්…
Read More » -
ප්රශ්නය යෝග්‍යතා පරීක්ෂණය නොවේ – භානුක රාජපක්ෂගේ හදිසි ඉල්ලා අස්වීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ ප්‍රකාශයක්.!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් කලකට පසුව බිහිවූ සුපිරි ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස සැලකෙන භානුක රාජපක්ෂ අද දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙමින්…
Read More » -
හිටපු ශ්‍රි ලංකා නායක ලසිත් මාලිංග, භණුක රාජපක්ශගෙන් ඉල්ලීමක් කරයි – ව්ස්තරය මෙතනින්
අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට ගත් තීරණය ගැන නැවත වරක් සලකා බලන ලෙස යොවුන් ක්‍රීඩක භානුක රාජපක්ෂ ගෙන් හිටපු ශ්‍රී ලංකා…
Read More » -
හානුක හා ඇන්ජලෝ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට සුදානම් වේ – විස්තරය මෙතනින්
ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ හා තවත් ක්‍රීඩකයෙකු ඉල්ලා අස්වීමේ ලිපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර තිබෙනවා.භානුක රාජපක්ෂ…
Read More »









