Cricket News
-
දිමුත්ව සහ වනිදුව සියල්ලට ඉහළින් ඔසවා තැබීමේ වගකීම ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයන්ට – අපේ කොල්ලො දිනවන්නෙ මෙහෙමයි.!
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වසරේ සම්මාන ප්‍රදානෝත්සවයේ විශිෂ්ඨතම ක්‍රීඩකයින් තේරීම සඳහා වන මනාප ලබා දීමේදී ක්‍රිකට් රසිකයින්ට සිය කැමැත්ත ප්‍රකාශ කිරීමට…
Read More » -
“ක්‍රිකට් ආයතනය පොඩි හෝ සහනයක් දෙනවනම් දෙවරක් නොසිතා රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මම සුදානම්” – භානුක රාජපක්ෂ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් කලකට පසුව බිහිවූ සුපිරි ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස සැලකෙන භානුක රාජපක්ෂ මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා…
Read More » -
“අපිට තාමත් භානුක ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්” – හිටපු සුපිරි පිතිකරු සනත් ජයසුරිය කියයි.!
ක්‍රීඩකයෙකුට කිසිදු අවස්ථාවක් හෝ තත්ත්වයක් පහසුවෙන් නොලැබෙන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක පිතිකරු සනත් ජයසූරිය පවසා සිටිනවා, “අද…
Read More » -
මෙන්ඩිස්ගේ, ගුණතිලකගේ සහ දික්වැල්ලගේ තරඟ තහනම (තවත් මාස 6ක් ඉතිරිව තිබීයදී) අදින් අවසන් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කරයි.!
පසුගිය 2021 වසරේ ජුනි මාසයේ එංගලන්තයේ පැවති තරග සංචාරය අතරතුර එංගලන්ත වීදි පුරා ඉබාගාතේ ඇවිද යමින් කමින් බොමින් දුම්පානය කරමින්…
Read More » -
කුසල් මෙන්ඩිස්, දනුෂ්ක ගුණතිලක සහ දික්වැල්ල යළිත් කණ්ඩායමට ? – පළමු අදියර සම්පුර්ණයි.!
අද පැවැත්වෙන ජාතික සංචිතයේ ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයට පසුගිය වසරේ එංගලන්ත සංචාරයේදී ජෛව බුබුලේ නිතිය උලංගනය කිරීම හේතුවෙන් තරඟ තහනමකට ලක්වූ…
Read More » -
භානුක රාජපක්ෂ නැවතත් එනවද ? නැද්ද ? – සුභ ආරංචියක් එනවද ? – සියලු විස්තර මෙන්න.!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් කලකට පසුව බිහිවූ සුපිරි ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස සැලකෙන භානුක රාජපක්ෂ මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා…
Read More » -
භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් සමුගැනීමේ තීරණය ඉල්ලා අස් කරගෙන ඇතැයි පළ වන පුවත් අසත්‍යයි.!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් සමුගැනීමේ තීරණය ඉල්ලා අස් කරගෙන ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර…
Read More » -
හිටපු අංක එකෙ ශ්‍රි ලාංකික එක්දින වේග පන්දු යවන්නා ඕමානයේ ලෙජන්ඩ්ස් ලීගය සදහා එක් වේ – විස්තරය මෙතනින්
ඕමානයේදි පැවැත්වීමට නියමිත Legends League Cricket තරඟාවලියට ශ්‍රී ලංකාවේ ටපු සුපිරි වේගපන්දු යවන ක්‍රිඩක නුවන් කුලසේකර ද ගිවිසුම් ගතවි ඇත…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයෙන් සුපිරි අධි බලැති තණකොළ කපන යන්ත්‍ර දෙකක්.!
SSC ක්‍රීඩා සමාජය විසින් සිදුකරන ලද ඉල්ලීමක් පිළිබඳව අවධානය යොමු කරමින් අධි බලැති තණකොළ කපන යන්ත්‍රයක් ලබා දීමට ශ්‍රී ලංකා…
Read More » -
“19 පහළ ලෝක කුසලානයට අපි හොඳින්ම සුදානම්, අපි මේකේ ලොකු දුරක් යනවා” – ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන
පැය 30 ක අතිශය වෙහෙසකර ගුවන් ගමනකින් පසු බටහිර ඉන්දීය කොදෙව් දේශයට ගොස් සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නීරෝධායන කාල…
Read More »









