Cricket News
-
LPL තරඟය අතරතුර දකුණු අප්‍රිකානු සුපිරි දඟ පන්දු තරුව “ඉම්රාන් තහීර්ගෙන්” Jaffna යොවුන් ක්‍රිඩක විජයකාන්ත් වියස්කාන්ත්ට දඟ පන්දු පාඩමක්.!
ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරඟාවලිය මේ වන විට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනය කේන්ද්‍ර…
Read More » -
“සුපුරුදු ප්‍රහාරාත්මක පිතිකරණය සහ තරඟ අවසන් කරන්නාගේ විශිෂ්ට භූමිකාව සමග, පැරණි චන්දි යළි පැමිණියා” – දිනේෂ් චන්දිමාල්
තමන් ක්‍රිකට් පිටියට පැමිණි මුල් කාලයේ එනම් මිට වසර 8කට පමණ පෙර ක්‍රීඩා කළ ස්වභාවයේ පිතිකරණ රටාවක් දියත් කරමින් සිටින…
Read More » -
රටේ ක්‍රිකට් දියුණු වෙන්න, තරුණ ක්‍රිකට් තරු ලොවට දායාද කරන්න “LPL” වලින් රටට වෙන සේවය.!
මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලෝක මට්ටමේ තරගාවලිවලට සහභාගිවීම සඳහා සාර්ථක වේදිකාවක් නිර්මාණය කරදීමට පළමු LPL තරගාවලියේදීම හැකියාව ලැබුණු බව සඳහන් කර…
Read More » -
“ජැෆ්නා කිංග්ස්” දඟ පන්දු බලඇණිය, දඹුලු පිතිකරුවන් අන්ත අසරණ කරමින් පිට පිටම 5වන ජයග්‍රහණයත් වාර්තා කරයි.!
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 ක්‍රිකට් තරඟාවලිය මේ වන විට කොළඹ ආර් ප්‍රේමදස ක්‍රිකට්…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගත වගකීම් නිල වශයෙන්ම මහේල ජයවර්ධනට පවරයි – අලුත් ගමනකට සුදානම්.!
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන මහතා පත් කිරීමට…
Read More » -
“ක්‍රීඩක වෙන්දේසියේදී මාව කිසිම කණ්ඩායමක් තෝර ගත්තෙ නැතත් කොළඹ මට අවස්ථාවක් දුන්නා” – තරඟයේ වීරයා සම්මානය සමග ලැබුනු මුදල Little Hearts වෙත පරිත්‍යාග කරමින් චන්දි කියු සංවේදී කතාව.!
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 ක්‍රිකට් තරඟාවලිය මේ වන විට කොළඹ ආර් ප්‍රේමදස ක්‍රිකට්…
Read More » -
ඇන්ජලෝ මැතිව්ස්ගේ සහ චන්දිගේ සුපිරි ප්‍රහාරය හේතුවෙන් “ගාල්ල” දණ ගැස්වූ “කොළඹ” ලකුණු 41ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරයි.!
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 ක්‍රිකට් තරඟාවලිය මේ වන විට කොළඹ ආර් ප්‍රේමදස ක්‍රිකට්…
Read More » -
චරිත් අසලංකගේ සුපිරි ඉණිම අපතේ යවමින් අවිශ්ක සහ තිසර පෙරේරා Jaffna Kings සුරැකිව ජයග්‍රහණය වෙත රැගෙන යයි.!
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 ක්‍රිකට් තරඟාවලිය මේ වන විට කොළඹ ආර් ප්‍රේමදස ක්‍රිකට්…
Read More » -
පාකිස්තානයට පැමිණි කොදෙව් ප්‍රබල ක්‍රිකට් තරු තිදෙනෙකු කොරෝනා හේතුවෙන් තරඟාවලියෙන් ඉවතට.!
තරග සංචාරයක් සදහා පාකිස්තානයට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා…
Read More » -
වනිඳු හසරංග ඇතුළු ක්‍රිඩකයන් රැසක් සමග Jaffna Kings නිල තේමා ගීතය ‘අඩිඩා මචන් ‘ එළි දක්වයි.!
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වෙනවිට අති උත්කර්ෂවත් අයුරින් කොළඹ ආර් ප්‍රෙමදාස…
Read More »









