EXCLUSIVE
-
ජේෂ්ඨ පිතිකරු තමීම් ඉක්බාල් ඉවත් කරමින් 15 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ ලෝක කුසලාන සංචිතය නම් කරයි.
2023 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන ICC පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රවීණ පිතිකරුවෙක් ඉවත් කරමින් බංග්ලාදේශය ඔවුන්ගේ සාමාජිකයින් 15 දෙනෙකුගෙන්…
Read More » -
ධනුෂ්ක ගුණතිලක සහ වින්දිත කාන්තාවගේ වට්ස්ඇප් සහ ටින්ඩර් පණිවිඩ ප්‍රසිද්ධ කිරීමට ඕස්ට්‍රේලියානු අධිකරණය විසින් නියෝග කරයි – තරුණිය ගෙන්වා ගැනීමට ගුවන් ටිකට් පත් මිලද ගෙවා දමලා
ධනුෂ්ක ගුණතිලක සහ වින්දිත කාන්තාවගේ වට්ස්ඇප් සහ ටින්ඩර් චැට්ස් ප්‍රසිද්ධ කිරීමට ඕස්ට්‍රේලියානු අධිකරණය විසින් නියෝගයක් ලබා දුන්නා. තරගය පැරදීමෙන් පසු…
Read More » -
ලෝක කුසලානයට යන සිංහයිගෙ නිල සංචිතය මෙන්න – ක්‍රීඩකයින් 17 දෙනෙකු හා කාර්ය මණ්ඩලය 13 දෙනෙකු ඇතුලත් වේ.
ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් 17 දෙනෙකුට සහ සහායක කාර්ය මණ්ඩලය 13 දෙනෙකුට ඉන්දියාවට…
Read More » -
ශ්‍රි ලංකාව ලෝක කුසලාන තරගාවලිය සදහා අද රාත්‍රියේ දිවයිනනෙන් පිටත් වීමට නියමිතයි – තවමත් නිල සංචිතය ප්‍රකාශයට පත්කර නොමැත.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත නමුත් ලෝක කුසලාන නිල සංචිතය තවමත් අභිරහසකින් වී ඇත.…
Read More » -
ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම විසින් ප්‍රබල ඉන්දියානු කාන්තා කණ්ඩායම ලකුණු 116 ට සීමා කරයි. – ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම රන් පදක්කමක් අභියස.
Asian Games හී කාන්තා ක්‍රිකට් අශයෙ අවසන් මහා තරගය මේ වන විට පැවැත්වෙන අතර ඉන්දියාව හා ශ්‍රිලංකාව අවසන් මහා තරගය…
Read More » -
මුරලිගේ චරිතාපදානය සිංහලට පරිවර්තනය කිරීමට ඇමති බන්දුලගේ විශේෂ අනුමැතිය හිමිවේ.
ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට උපහාරයක් වශයෙන් ජාත්‍යන්තරව නිෂ්පාදනය කරන ලද චරිතාපදානය ‘800’ සිංහලට පරිවර්තනය කිරීමට විශේෂ අවසරයක්…
Read More » -
එක්දින ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය මෙන්න ! හසරංගට ලෝක කුසලානය අහිමිවෙයි !
ඉන්දියාවේදී ලබන මස ආරම්භ වීමට නියමිත 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද නම් කර තිබෙන බව වාර්ථා වන අතර…
Read More » -
නැවතත් ශ්‍රී ලංකා – ඉන්දියා අවසන් මහා තරඟයක් : පකිස්ථාන කාන්තා කණ්ඩායම පහසුවෙන් පරාජය කරමින් චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් මහා තරඟයට.!
චීනයේ හංජෝ හිදී පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සහ…
Read More » -
දනුශ්ක ගුණතිලක එළබෙන බංග්ලාදේශ ප්‍රිමියර් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඇමරිකානු ඩොලර් 40000 ක මුලික මුදලක් යටතේ ලියාපදිංචි වෙයි..!
හෙට එනම් සැප්තැම්බර් 24 වැනිදා පැවැත්වීමට් වීමට නියමිත බංග්ලදේශ ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා පිතිකරු ධනුශ්ක ගුණතිලක ලියාපදිංචි…
Read More » -
” ශ්‍රි ලංකා කන්ඩායම මෙවර ලෝක කුසලානයේ ඔබව පුදුම කරවිය හැකි කන්ඩායමක් බවට පත් වේවි… ඔවුන් දන්නවා මෙවැනි ප්‍රධාන තරගාවලි දිනන්නේ කොහොමද කියලා…” හිටපු ඉන්දීය ක්‍රීඩක දිනේෂ් කාර්තික්
මෙවර ආසියානු කුසාලනයේ අනුශූරයින් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන දිශානතිය පිළිබඳව අදහස් දක්වමින් හිටපු ඉන්දීය ක්‍රීඩක දිනේෂ් කාර්තික් කියා…
Read More »









