EXCLUSIVE
-
RCB පන්දු යවන්නන් හමුවේ ප්‍රභල රාජස්ථානය පසුබසියි ! – වනිඳුගේ ආදේශනය වූ මයිකල් බ්‍රේස්වෙල් ගෙන් අගනා දස්කම් !
Play off වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා තීරණාත්මක ප්‍රසාද ලකුණු දෙකක් වෙන්වූ තරඟයක් අද ජායිපූර් හිදී නිමාව දුටුවේ ප්‍රභල රාජස්ථාන්…
Read More » -
ඇෆග්නිස්ථාන් තරඟාවලියේදී දුශාන් හේමන්තට හා මතීශ පතිරණට එක්දින වරම් !
ලබන ජූනි මස මුලදී ආරම්භ වීමට නියමිත සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේදී යොවුන් ක්‍රීඩක දුශාන්…
Read More » -
මුම්බායි රඟ මඩල එක් රැයකට තමන්ගේ කරගත් රශීඩ් ඛාන්-වන්කඩේ නුවර ගිණිකෙලි සංදර්ශනයක් කරයි !
මුම්බායි රඟ මඩල එක් රැයකට තමන්ගේ කරගත් රශීඩ් ඛාන් ! ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සංස්කරණයන්…
Read More » -
“ඔවුන් වෙනත් ලෝකයක ආරක්ෂක ගැටලු ඇති පිටසක්වල ජීවීන් ද? ” ආසියානු කුසලානයේ ඉන්දු පකිස්තාන් ගැටුමට ජුනයිඩ් කාන් ද මැදිහත් වෙයි !
2023 ආසියානු කුසලානය සඳහා සත්කාරකත්වය ලබාදීම සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා පැවැත්වෙනවා. පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගියදා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමකදී තරඟාවලිය…
Read More » -
ශ්‍රි ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර එක්දින තරගාවලිය සහ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා සාමාජිකයින් 30 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කෙරේ.
එළඹෙන ඇෆ්ගනිස්ථාන පිළේ සංචාරය සහ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා සාමාජිකයින් 30 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරාගෙන ඇති බවත් පුහුණු…
Read More » -
ප්‍රභල Gujarat පන්දු බලඇණිය සුණුවිසුණු කළ සුර්යාගේ ප්‍රභල නැගීසිටීම හේතුවෙන් Mumbai Indians ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය තහවුරු කර ගනී.!
මුම්බායි හි වංකඩේ ක්‍රීඩාංගණයේදී මුම්බායි ඉන්දියන්ස් සමඟින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරඟය පැවැත්වූයේ මෙවර අයිපීඑල් තරඟාවලියේ 57 වැනි තරඟය ලෙසටයි.මුම්බායි…
Read More » -
සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ බංග්ලාදේශය දණ නමයි ! තරඟ 2-1 ක් ලෙසින් තරඟාවලි ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායමත් සමඟින් පැවැත්වෙන තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ තෙවන හා අවසන් තරඟය අද කොළඹ SSC ක්‍රීඩාංගණයේදී…
Read More » -
කොල්කටා නයිට් රයිඩර්ස් බලාපොරොත්තු විනාශ කරදමමින් රාජස්තානය ප්ලේ ඕෆ් වටය අසලටම-වේගවත්ම අයිපීඑල් අර්ධ ශතකය ජයිස්වාල්ගේ නමට !
මෙවර අයිපීඑල් තරඟාවලියේ 56 වැනි තරඟය ඊයේ කොල්කටා ඊඩ්න් ගාඩ්න්ස් පිටියේදී පැවැත්වුණු අතර එහිදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා කොල්කටා නයිට්…
Read More » -
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය කිරීමට සිදුවන දේශපාලන මැදිහත්වීම් පිළිබඳව සොයා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට පැමිණේ.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය කිරීමට සිදුවන දේශපාලන මැදිහත්වීම් පිළිබඳව සොයා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජික ජාත්‍යන්තර…
Read More » -
කොල්කටාවේ බලාපොරොත්තු විනාශ කර දැමූ යුස්වේන්ද්‍ර චාහල් එදා මෙදා තුර අයිපීඑල් වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණට !
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 56 වැනි තරඟයේදී කොල්කටා නයිට් රයිඩර්ස් සමඟින් තරඟ වැදුනේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.කාසියේ වාසිය දිනාගත් රාජස්ථානයේ…
Read More »








