EXCLUSIVE
-
“Warnerට ශතකය දාන්න තව ලකුණු 8යි තිබ්බෙ, මන් ඇහුවා සිංගල් එකක් දාලා දෙන්නද කියලා, ඔහු මට කිව්වා උපරිම වේගයෙන් ලකුණු රැස් කරන්න කියලා” – Rovman Powell
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 50වන තරගය ලෙස Delhi Capitals සහ Sunrisers Hyderabad කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් ලකුණු 21ක ජයග්‍රහණයක් හිමිකර…
Read More » -
“භානුක රාජපක්ෂගේ ටැලන්ට් එකට ඇයි ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් මෙහෙම කරන්නෙ? – ක්‍රිකට් රසිකයකු තැබූ සටහන.!
” ඔබ මට මීලඟට මුණ ගැසෙද්දි ජාතික කන්ඩායම නියෝජනය කරයි ” එදා භානුක වයස අවුරුදු 19න් පහල ලෝක කුසලානය ක්‍රීඩා…
Read More » -
David Warnerගේ සහ Rovman Powellගේ සුපිරි පිතිකරණය හේතුවෙන් Sunrisers Hyderabad පැරදු Delhi Capitalsට ලකුණු 21ක ජයක්.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති…
Read More » -
Umran Malik යොමු කළ මෙවර IPL තරඟාවලියේ වේගවත්ම පන්දුව ලෙස සටහන් වූ පැ.කි.මි 157ක විදුලු වේගයෙන් යැවූ පන්දුව.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති…
Read More » -
SRH පන්දු රකින්නන් ප්‍රේක්ෂකයන් බවට පත් කළ, ඕස්ට්‍රේලියානු ප්‍රහාරාත්මක පිතිකරු David Warnerගේ සහ කොදෙව් දැවැන්තයා Rovman Powellගේ ගිණිකෙලි සැණකෙළිය.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති…
Read More » -
බංගලාදේශයේ එකම IPL නියෝජනය Mustafizur Rahmanගේ Delhi Capitals කණ්ඩායමේ ස්ථානයත් අහිමි වෙයි.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති…
Read More » -
“නායකත්වයේ කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ, නායකයා දසුන් ශානකමයි” – තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
මීට දින කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුවත් පත් කිහිපයක් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුවීමට නියමිත බව වාර්ථා…
Read More » -
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ගැන කරුණු පහදයි.!
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට අලුතින්ම පත් වූ ප්‍රධාන පුහුණුකරු වන ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ප්‍රථම මාධ්‍ය හමුවට එක් ව සිටියා.…
Read More » -
ඩුබායි ජාත්‍යන්තර පිටිය ගිණිකෙලි සැණකෙලියක් කරමින් Fairbreak ආරාධිත ක්‍රිකට් තරඟාවලියේ ආරම්භක තරඟයේදීම චමරි අතපත්තුගෙන් වේගවත් ශතකයක් !
ප්‍රථම වරට සංවිධානය කරනු ලබන FairBreak ආරාධිත ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය ඊයේ (04) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවත්වුණි.මෙවර තරඟාවලියට…
Read More » -
IPL තරග වාරයක ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෙකු ලබාගත් වැඩිම කඩුලු ලාභියා බවට පත් වීමට වනිඳු හසරංග ඊයෙ සමත් උනා.
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග මෙවර IPL තරඟාවලියේ RCB කණ්ඩායමේ 16 වැනි කඩුල්ල ලෙස ඊයේ දවා ගැනීමට…
Read More »









