Premier League
-
ලෙජන්ඩ්ස් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී Manipal Tigers කන්ඩායමට තියුණු ජයක් අත්කර දීමට දිල්හාර ප්‍රනාන්දු සමත් වේ.
ලෙජන්ඩ්ස් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී Manipal Tigers කන්ඩායම ලකුණු 3ක තියුණු ජයක් ලබා ගන්නවා. මේ ජයග්‍රහණය වෙනුවෙන් දිල්හාර ප්‍රනාන්දු…
Read More » -
චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර ලොව වේගවත්ම ක්‍රිකට් ආකෘතිය වන Abu-Dhabi T10 හි දැවැන්ත මුදලකට අළෙවි වෙයි.!
ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම තරඟ ඉසව්ව ලෙසින් හැඳින්වෙන Abu-Dhabi T10 තරගාවලියේ 2022 තරගාවලියට ක්‍රිඩකයන් තෝරා ගැනම වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය මේ…
Read More » -
මිලියන 9 කට ආසන්න මුදලක් වැය කරමින් දකුණු අප්‍රිකානු ප්‍රිමියර් ලීගයේ Pretoria Capitals කණ්ඩායම ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් මිලදී ගනී !
ලීග් ක්‍රිකට් ලොව බිහිවන නවතම ප්‍රමුඛතම විස්සයි විස්ස ලීග් තරඟාවලිය ලෙසින් SA 20 ලීගය හඳුන්වන්නට පුළුවන් දකුණු අප්‍රිකානු දේශය කේන්ද්‍ර…
Read More » -
මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් පුහුණුකාරිත්වයෙන් ඉවත් වේ – ඒ වෙනුවට ඔහුට උසස් වීමක් ලබා දෙයි.
Mumbai indians හි one family සමග දැන් MI emirates හා MI capetown එක් වීමත් සමග කණ්ඩායම් කළමනාකාරිත්වය මධ්‍යම කණ්ඩායමක අවශ්‍යතාව…
Read More » -
වනිඳුට CPL අහිමි වෙද්දී ඔහුගේ තැන රශීඩ් ඛාන්ට හිමිවෙයි …!
පසුගියදා නිමාවූ ආසියානු කුසලාන තරඟාවලිය හේතුවෙන් මෙවර කැරිබියානු ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා එක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග හට නොහැකි…
Read More » -
Indian Premier League Team Owners Hope To Buy LPL Teams!
It is no secret that with the Sri Lankan team winning the Asia Cup, the Sri Lankan team has regained…
Read More » -
LPL තරඟාවලියේ කණ්ඩායම් මිලදී ගැනීමට ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම් හිමිකරුවන් කැමැත්තෙන්.!
ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමත් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර තිබූ තත්ත්වය නැවත…
Read More » -
ලොව වේගවත්ම ක්‍රිකට් ආකෘතිය ලෙසින් සැලකෙන Abu-Dhabi T10 තරඟාවලියේ Chennai braves කණ්ඩායම සිය නිත්‍ය ක්‍රීඩකයා ලෙස දසුන් ශානකව නම් කරයි.!
ක්‍රිකට් වංශ කතාවේ අලුත්ම පරිච්ඡේදයක් ආරම්භ කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මීට වසර කිහිපයකට පෙර ආරම්භ වූ ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම…
Read More » -
The 6ixty තරගාවලියේ කුසලානය අකිල දනංජය ප්රමුඛ St.Kitts & Nevis Patriots කන්ඩායමට – අකිල ධනංජයගෙන් සුපිරි පන්දු යැවීමක්
The 6ixty තරගාවලියේ අවසන් මහා තරගය ඊයෙ පැවැත්වුන අතර, එය St.Kitts & Nevis Patriots කන්ඩායම හා Trinbago Knight Riders කන්ඩායම…
Read More » -
ලොව වේගවත්ම ක්‍රිකට් ආකෘතිය ලෙසින් සැලකෙන Abu-Dhabi T10 තරඟාවලියේ Northern Warriors කණ්ඩායම සිය නිත්‍ය ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංගව නම් කරයි.!
ලොව වේගවත්ම ක්‍රිකට් ආකෘතිය ලෙසින් සැලකෙන Abu-Dhabi T10 පන්දුවාර 10 තරගාවලියේ දී මෙවර සිය කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා…
Read More »








