Premier League
-
IPL තරඟ ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ලෙස සිටි ලසිත් මාලිංගගේ වාර්තාව සම කිරීමට DJ Bravo සමත් වෙයි.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය ඊයේ…
Read More » -
IPL තරඟ ඉතිහාසයේ අර්ධ ශතකයක් රැස් කරන ලද වයස්ගතම ක්‍රිඩකයා බවට මහේන්ද්‍ර සින් දෝණි පත් වෙයි.!
ක්‍රිකට් ලෝකේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අද…
Read More » -
පසුගිය වසරේ ශූරයන් වූ CSK පරාජය කරමින් Shreyas Iyer ප්රමුඛ KKR මෙවර IPL තරඟාවලිය ජයග්‍රාහීව ආරම්භ කරයි.!
ක්‍රිකට් ලෝකේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අද…
Read More » -
මහීෂ් තීක්ෂණ අද CSK වෙනුවෙන් ක්‍රිඩා කිරීමට නියමිත බව ඉන්දීය මාද්‍ය වාර්තා කරයි.!
ලොව දැවැන්තම ක්‍රිකට් ලීගය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය අදින් ආරම්භ වෙනවා. ඒ අනුව පසුගිය වසරේ ශුරයන් වන…
Read More » -
KKR නියෝජනය කරමින් චාමික කරුණාරත්න අද රාත්‍රියේ සිය මංගල IPL තරඟය ක්‍රිඩා කරනු ඇති බවට ලෝකප්‍රකට EspnCricinfo වාර්තාකරයි.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වානිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 2022 වසර සඳහා වන තරඟාවලිය ඇරඹීමට තවත් ඉතිරිව ඇත්තෙ…
Read More » -
සමාජ මධ්‍යයේ විහිළුවක් දුරදිග යාමෙන්, සංගාගේ Rajasthan Royals කණ්ඩායමේ අභ්‍යන්තර අර්බුදයක් හට ගනී.!
සමාජ මාධ්‍ය හේතුවෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අභ්‍යන්තර අර්බුදයක් හටගෙන තිබෙන බව වාර්තා වනවා. ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සමාජ මාධ්‍ය ගිණුම්…
Read More » -
වනිදු, භානුක, චමීර, චාමික මහිෂ් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් තරු රැසක් ක්‍රීඩා කරන IPL ක්‍රිකට් සැණකෙළිය ඇරඹීමට සියල්ල සුදානම්.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වානිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 2022 වසර සඳහා වන තරඟාවලිය ඇරඹීමට තවත් ඉතිරිව ඇත්තෙ…
Read More » -
“වනිඳු හසරංග කියන්නෙ විස්සයි-20 පිටියේ ඉහළින්ම සිටින පන්දු යවන්නෙක්, ඔහු නිසැකවම RCB ශක්තිමත් කරාවි” – RCB නායක FAF
වත්මන් විස්සයි විස්ස ලීග් පිටියේ මූල්‍යමය අතින් මෙන්ම ගුණාත්මක බව අතින්ද ඉහළින්ම තිබෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයේ වටිනාම විදෙස් ක්‍රීඩකයින් අතරට…
Read More » -
වසර 15 ක IPL ඉතිහාසයේ ප්‍රථම වරට CSK නායකත්වයෙන් වෙනස් වෙයි – නව නායකයා Ravindra Jadeja
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි. ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ඉන්දීය…
Read More » -
IPL ජෛව බුබුළේ නිතිය කඩ කලොත් තරඟාවලියෙන්ම ඉවතට – ජෛව බුබුළේ නිතිය කඩ කරන්නන්ට එරෙහිව දැඩි දඬුවම්.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වානිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 2022 වසර සඳහා වන තරඟාවලිය ඇරඹීමට තවත් ඉතිරිව ඇත්තෙ…
Read More »