Under-19
-
පසුපෙළ පිතිකරුවන්ගේ සටන්කාමී උත්සහය අපතේ යවමින් ඇෆ්ගනිස්තානයට ලකුණු 4ක තියුණු ජයක් – ශ්‍රී ලංකාව ඉවතට.!
බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කරගනිමින් මෙවර ආරම්භ වූ වයස 19 පහළ ක්‍රිකට් ලෝක කුසලාන එක්දින තරඟයේ අර්ධ අවසනෟ පූර්ව…
Read More » -
විනුජ රන්පුල් ඇතුළු ශ්‍රී ලංකා යොවුන් පන්දු බලඇණිය ඉදිරියේ ඇෆ්ගනිස්තාන පිතිකරුවන් දණ නමයි.!
මේ දින වල බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව…
Read More » -
“ඔහුගේ පන්දු යැවීම අපිට අති විශිෂ්ටයකු සිහි ගන්වනවා” – ශ්‍රී ලංකා යොවුන් ක්‍රිඩක මතීෂ පතිරණ ගැන Mini-Malinga ලෙස ICCය තැබු සටහන.!
19 පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මෙවර බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා. යොවුන්…
Read More » -
යොවුන් ලෝක කුසලානය හඹා යන යොවුන් සිංහ පෝතකයන් ඇෆ්ඝනිස්තානයට එරෙහිව තරඟයට සුදානම්.!
19 පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මෙවර බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා. යොවුන්…
Read More » -
ප්‍රභල කොදෙව්වන් පිටිය මැද අන්ත අසරණ කල යොවුන් ශ්‍රී ලංකාව, මෙවර 19න් පහළ ලෝක කුසලානයේ අර්ධ අවසන් පුර්ව වටයට අපරාජිතවම පිවිසෙයි.!
19 පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මෙවර බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා. මෙවර…
Read More » -
පිට පිටම තරග 2 කදී කඩුලු 5 ක් දවාගනිමින් අර්ධ ශතකයක් ලබාගත් ලොව එකම ක්‍රීඩකයා බවට දුනිත් වෙල්ලාලගේ පත් වෙයි.!
19 පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මෙවර බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා. මෙම…
Read More » -
චමරි අතපත්තුගේ සටන්කාමි ප්‍රහාරාත්මක පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා පිළට ලකුණු 109 ක දැවැන්ත ජයක්.!
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටය යටතේ…
Read More » -
නායක දුනිත් වෙල්ලාලගේගේ සුපිරි තුන් ඉරියව් දස්කම් හේතුවෙන් ප්‍රභල ඕස්ට්‍රේලියාව පරාජය කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අපරාජිතව ඉදිරියට.!
19 පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මෙවර බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා. මෙවර…
Read More » -
බංගලදේශය පිටිය මැද දණ ගැස්වූ එංගලන්ත යොවුන් කණ්ඩායම කඩුලු 7ක ජයක් සමග A කාණ්ඩයේ පෙරමුණට.!
යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මෙවර බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා. මෙවර තරගාවලියේ හත්…
Read More » -
සදීශ රාජපක්ෂගේ අගනා ඉනිමත් නායක දුනිත්ගේ සුපිරි පන්දු යැවීමත් සමඟින් දෙවැනි පුහුණු තරඟය ලකුණු 231 කින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජයගනී.
2022 යොවුන් ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මුහුණ දෙන දෙවැනි පුහුණු තරඟය ඊයේ (12) ගයානා හීදී පැවැත්වුණි.ඒ උගන්ඩා…
Read More »