Under-19
-
ICCය විසින් යොවුන් ලෝක කුසලාන තරඟාවලියේ බිහි වූ වටිනාම ක්‍රිඩකයන් 5 අතරට දුනිත් වෙල්ලාලගේව නම් කරයි.!
මෙවර පැවැත්වුණු වයස අවුරුදු 19න් පහළ පන්දුවාර 50 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දී නිමාව දුටුවේ…
Read More » -
යොවුන් ලෝක කුසලාන තරඟාවලියේ නම් කරන ලද විශිෂ්ටතම කණ්ඩායම මෙන්න – දුනිත් වෙල්ලාලගේ ඇතුලත්.!
දින 23 ක් පුරාවට පැවැති 2022 වසර 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ නිමාවට පත් වූ අතර, ඉන්දියාව අවසන්…
Read More » -
“ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙහෙම ඉවත් විය යුතු කණ්ඩායමක් නෙමෙයි, අවසන් මහා තරඟය නියෝජනය කල යුතු කණ්ඩායමක්” – Carlos Brathwaite
වයස 19 පහළ ලෝක කුසලාන එක්දින තරඟාවලිය මෙවර බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා. එම…
Read More » -
ඇෆ්ගනිස්තානය පරාජය කල එංගලන්ත 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරඟයට !
මෙවර බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කොටගනිමින් පැවැත්වෙන 19 න් පහළ ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරඟය ඊයේ නිමා වූයේ…
Read More » -
“ගිලෙන්නට ගිය සිංහ නෞකාව සැඩ සුළි කුණාටුවෙන් බේරාගත් කපිතාන් ඔහුය” – ක්‍රිකට් රසිකයකු දුනිත් වෙල්ලාලගේ ගැන තැබූ සටහන.!
තරු දහසක් මැද දිලෙනා පුන් සඳ නුඹම විය. මෙය පෙම් හසුනක් කියවීමේ හෝරාවක් දැයි ඔබට සිතනු ඇත. ඔබ නිවැරදි ය.…
Read More » -
“මේ වනිඳු හසරංග නෙමෙයි මේ රවීන් ද සිල්වා” – “තරඟාවලියේ පන්දුව” ලෙස විචාරකයන් හැඳින්වූ රවීන්ගෙ සුපිරි පන්දුව.!
වයස 19 පහළ ලෝක කුසලාන එක්දින තරඟාවලිය මෙවර බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා. එම…
Read More » -
සියලු ජාත්‍යන්තර විචාරක දෑස් ආකර්ෂණය කරගනිමින් යොවුන් ලෝක කුසලානයේ පෙරළිකාරයන් වූ සිංහ පෝතකයන් තරගාවලිය නිමා කරයි.!
බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පස්වන ස්ථානය රැකගන්නට…
Read More » -
ශ්‍රි ලංකා 19න් පහල නායක දුනිත් වෙල්ලාගෙ 19 න් පහල ලෝක කුසලාන ඉතිහාසයේ ලෝක වාර්තාවක් තැබීමට සමත් වේ – මෙතනින් කියවන්න
ශ්‍රි ලංකා 19 න් පහල නායක මෙවර 19න් පහල ලෝක කුසලාන තරගාවලිය තුල ඉතා කැපී පෙනන දස්කම් දැක්වූ ක්‍රීඩකයන් අතර…
Read More » -
මෙවර යොවුන් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ප්‍රථම ශතකය නායක දුනිත් වෙල්ලාලගේගේ පිත්තෙන්.!
මෙවර වයස 19 න් පහළ ලෝක කුසලාන පන්දුවාර 50 තරගාවලිය මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දී පැවැත්වෙනවා. එම…
Read More » -
19 න් පහල ශ්‍රි ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තරඟය ශ්‍රි ලංකාව පරාජය වීමත් සමග විස්තර විචාරයේ නිරත වී සිටි රසල් ආනල්ඩ් සංවේදී වූ අයුරු – වීඩියෝ සහිතයි
Group D කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම ලෙස අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 4කින් පරාජය කරමින් ඇෆ්ගනිස්තාන…
Read More »