Woman Cricket
-
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 10කින් පරාජය කරමින් වත්මන් ලෝකශුර ඕස්ට්‍රේලියා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන ලබාගනී.!
විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කඩුලු 10ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට වත්මන් ලෝකශුර ඕස්ට්‍රේලියා කණ්ඩායමඅද…
Read More » -
පිරිමි කණ්ඩායමට සේම තරඟ ජයග්රහණයන් අනුව මුදල් ගෙවන ක්‍රමයක් කාන්තා කණ්ඩායමටත් හඳුන්වා දෙයි – තරඟ ගාස්තුත් ඉහළට – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශිෂ්ට තීරණයක්.!
2023 වසරට අදාළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහල දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. එහි…
Read More » -
2023 කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේ වාර්තා වූ එකම ශතක සබඳතාවය සිය නම ඉදිරියේ ලියාගනිමින් බංගලාදේශය සතුව තිබු තරඟ ජයග්‍රහණය උදුරාගත් හර්ශිතා සහ නිලක්ශි.!
මෙවර කාන්තා විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා. මේ අතර ශ්‍රී ලංකා…
Read More » -
හර්ෂිතා සහ නිලක්ෂිගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන් බංගලාදේශය පරාජය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සිංහ දියණියන් සමත් වෙයි.!
හර්ෂිතා මාධවී සහ නිලක්ෂි ද සිල්වා එක්ව ගොඩනැගූ විශිෂ්ඨ ශතක සබඳතාව හේතුවෙන් විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව…
Read More » -
සත්කාරක ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේ පෙරමුණ ගනී.!
මෙවර දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ කරමින් සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී…
Read More » -
ලකුණු 2කක තියුණු ජයක් සමගින් කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ජයග්රාහිව ඇරඹීමට චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වෙයි.!
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අද (06) පළමු වැනි පෙරහුරු තරගට සහබාගි වූ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ…
Read More » -
“අපි හොඳින් සුදානම්” – කාන්තා විස්සයි-20 ලෝක කුසලානය ගැන අදහස් දක්වමින් ශ්‍ර ලංකා නායිකා නායිකා චමරි කියයි.!
දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි-20 ලෝක කුසලාන සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පෙරැළීකාරී තත්ත්වයක පසුවන බව ශ්‍රී…
Read More » -
තියුණු තරඟයක් අවසානයේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් පරාජය කරමින් දකුණු අප්‍රිකානු යොවුන් ක්‍රීඩිකාවන් එක් ලකුණක තියුණු ජයක් ලබයි.!
වයස 19 න් පහළ කාන්තා ලෝක කුසලාස තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ පළමු කාණ්ඩය යටතේ ඊයේ (24) පැවැති තරගයෙන් ශ්‍රී…
Read More » -
ඇමරිකානුවන් පරාජය කරමින් වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් දියණියන් සමත් වෙයි.!
ලොව පළමු වතාවට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ…
Read More » -
කාන්තා ආසියානු කුසලාන ශුරතාවය ජයග්‍රහණය කිරීමේ අරමුණින් ඉන්දියාවට එරෙහිව අද අවසන් මහා තරඟයට පිවිසීමට චමරි අතපත්තු ප්රමුඛ අපේ සිංහ ධේනුවන් සුදානම්.!
වසර 14 කට පසුව ආසියානු කුසලාන අවසන් තරගයකට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද දිනයේ ඉන්දියාවට එරෙහිව තරඟ බිමට…
Read More »









