Cricket NewsEXCLUSIVEIPL

Gujarat Titans කණ්ඩායමේ ප්‍රභල ආරම්භක පිතිකරු Shubman Gillව දුවද්දී දැවී යාමකට හසු කරගනිමින් Rishi Dhawan කඩුල්ලටම යොමු කළ පන්දුව.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 48වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ Gujarat Titans කණ්ඩායමත් අතර තරඟය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Punjab Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Gujarat Titans කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර ම සඳහා Gujarat Titans පිතිකරුවන් පිටියට පිවිසියා.

මේ අතර Gujarat Titans කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලෙස පසුගිය තරඟ වල ඉතා ඉහල දස්කම් දැක්වූ ආරම්භක පිතිකරු Shubman Gillව දුවද්දී දැවී යාමකට හසු කර ගැනීමට Rishi Dhawan සමත් වුනා.

එම අවස්ථාව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button