Cricket Gossip
-
ලොවක් වසඟයට ගත් සිහින කුමරිය “සනී ලියෝන්” ලොව වේගවත්ම ක්‍රිකට් තරඟාවලියේ Delhi bulls කණ්ඩායම වෙනුවෙන් ඔල්වරසන් නඟයි.!
මේ වන විට ලෝකයේ පැවැත්වෙන වේගවත්ම ක්‍රිකට් ආකෘතිය ලෙසින් හැඳින්වෙන අබුඩාබි T10 තරඟාවලිය අති උත්කර්ෂවත් අයුරින් අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර…
Read More » -
අගමැති පුතු රෝහිත රාජපක්ෂ මෙවර LPL තරඟාවලියේ Dambulla Giants කණ්ඩායමේ පුහුණුවීම්වලට එක් වෙයි.!
ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර ආරම්භ වීමට තවත් ඇත්තේ සතියකටත් වඩා අඩු…
Read More » -
නව හිමිකාරිත්වයක් සමග LPL සටන් බිමට පිවිසෙන “කැන්ඩි වොරියර්ස්” කණ්ඩායම සිය නිළ “ජර්සිය” මාධ්‍ය වෙත ඉදිරිපත් කරයි.!
පසුගිය වසරේ පැවැති Lanka premier league 2020 තරඟාවලියේදී Kandy Tuskers ලෙස සටන් වැදුණු Kandy කණ්ඩායම මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට…
Read More » -
තරඟය අතරතුර හදිසියේම පිටියට දිව ආ ප්‍රෙක්ශකයෙක් බංගලදේශ ක්‍රිඩක Mustafizerගේ යටි පතුල් වන්දනා කරයි.!
පාකිස්තාන ක්‍රිකට් කන්ඩායමේ බංගලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වුන විස්සයි විස්ස තරගාවලිය පසුගිය දා නිමා වුයේ 3-0ක් ලෙස ඉතා විශිෂ්…
Read More » -
“එහෙන් දාද්දි තඩියා ලේසියෙන් ගහනවා, මෙහෙන් දාද්දි තමා තඩියා අමාරුවෙන් ගහන්නෙ” – Cornwallව දවා ගන්න චන්දිමාල් දුන් උපදෙස.!
ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියට අදාළව පැවැත්වෙන සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත…
Read More » -
මැච් එකක් පරාද උනොත් එදාට දසුන් වැඩිය කතා කරන් නෑ – දසුන් ශානකගෙ බිරිද චෙවන්ති කියන කතාව මෙතනින්
පසුගිය දා පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකදී දසුන් ශානකගෙ බිරිද වන චෙවන්ති මෙලෙස අදහස් ප්‍රකාශ කර සිටියා. මට ක්‍රිකට් ගැන ලොකු…
Read More »







