International
-
කයිල් මේයර්ස් ඇතුළු පන්දු යවන්නන්ගේ සුපිරි දස්කම් හේතුවෙන් ටෙස්ට් පිටියේ ප්‍රභල එංගලන්තය පරාජය කළ කොදෙව්වන් තරඟය ජය ගනී.!
කයිල් මේයර්ස් ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂතාවන් හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශාන්ත ජෝර්ජ්හිදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය කඩුලු 10 කින් ජය…
Read More » -
දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත් කිරීම හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් හට එරට අග්‍රාමාත්‍ය වරයා විසින් දිරි දීමනාවක් ලබා දෙයි.
මීට දින කිහිපයකට ඉහතදී බංග්ලාදේශ කණ්ඩායම ප්‍රභල දකුණු අප්‍රිකානුවන් දේදුණු දේශය තුලදීම පරාජයට පත් කලේය.සමස්ත තරඟාවලිය පුරාවටම විශිෂ්ට ක්‍රීඩා විලාශයක්…
Read More » -
මන් දන්නව වනිදුව පාලනය කරන හැටි – ජයග්රහනයෙන් පස්සෙ සුපිරි පිතිකරු බානුක කිව්ව කතාව
ජංජාබ් කණ්ඩායම හා බැංගලොර් කණ්ඩායම අතර පැවති කණ්ඩායම සමග පැවති තරගය ජයග්‍රහණය කිරීමත් සමග තරගයේ වටිනාම ක්‍රීඩකයා ලෙස ශ්‍රි ලංකාවෙ…
Read More » -
2022 ජූනි-ජූලි මාසවල සංචාරයක් සදහා ඕස්ට්‍ර්‍ර්ලියාව, ශ්‍රි ලංකාවෙ සංචාරයක් සදහා එක් වීමට නියමිතයි – ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා කියන කතාව
ඕස්ට්‍රේලියානු ජාතික පිරිමි කණ්ඩායම 2022 ජූනි-ජූලි මාසවල සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟාවලියක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත. ඕස්ට්‍රේලියානුවන් මෙම…
Read More » -
සංගාගේ වසර 12ක් පැරණි වාර්තාව බිඳ හෙළමින් ටෙස්ට් ලකුණු 8000සේ සීමාව පසු කළ ලොව වේගවත්ම පිතිකරුවා බවට ස්මිත් පත්වේ.!
පාකිස්තානයට එරෙහිව ලාහෝර් නුවරදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත් ටෙස්ට් ලකුණු 8000 කඩයිම…
Read More » -
දිමුත් ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගතකිරීම් හි පහලට යද්දි පැතුම් නිශ්ශංක ඔහුගෙ ස්ථානය රැක ගනී
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ICC නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානය දක්වා පසු බැස තිබේ.…
Read More » -
පැට් කමින්ස් හා මිචෙල් ස්ටාක් එක්ව අවසන් සැසියේදී පකිස්තානු පිතිකරණ බල ඇණිය සුණු විසුණු කරදමයි
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා පකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ තෙවැනි හා අවසන් ටෙස්ට් තරඟයේ තෙවන දිනය වූ ඊයේ දිනයේ…
Read More » -
බංගලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය දිනයක් සනිටුවහන් කරමින් දකුණු අප්‍රිකාව පරාජය කළ බංගලදේශය 2-1ක් ලෙස තරඟාවලිය ජයග්‍රහණය කරයි.!
බංගලාදේශ ක්‍රිකට් වංශ කතාවේ තවත් ස්වර්ණමය පරිච්ඡේදයක් රන් අකුරින් ලිය වීමට තමීම් ඉක්බාල්, Taskin Ahmed ප්රමුඛ බංග්ලාදේශ කණ්ඩායම මීට සුළු…
Read More » -
නූතන ටෙස්ට් පිටියේ විශිෂ්ඨයා Steven Smith විසින් සංගා, සචින් තෙන්ඩුල්කාර් පසු කරමින් තවත් වාර්ථාවක් තමන් සතු කරගනී.!
නූතන යුගයේ ටෙස්ට් පිටිය තුල සිටින විශිෂ්ඨතම පිතිකරුවා වනුයේ ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් ය. මේ දක්වා සීමිත කාලයක් තුල ඔහුගේ ටෙස්ට්…
Read More » -
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ නව පුහුණුකරු ලෙස ජෙහාන් මුබාරක් පත් කෙරේ.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ජෙහාන් මුබාරක් පත්…
Read More »









