International
-
ශ්‍රි ලංකා ක්‍රිකට් වංශකතාවේ කිරුළු නොපැලදු නායකයෙක් හා පන්දු යවන්නෙක් වන සුරංග ලක්මාල් ගැන ක්‍රිකට් රසිකයෙක් තැබු සටහන.
ශ්‍රී ලංකාවේන් බිහි වෙච්ච සුපිරිම වේග පන්දු යවන්නෙක් ලෙස Suranga Lakmal ව අපට හදුන්වන්න පුළුවන්. Suranga Lakmal කියන්නේ මෑත කාලිනව…
Read More » -
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වංශකතාවේ බිහි වූ පතාක යෝධයකු ලෙසින් සැලකෙන “ශේන් වෝන්” දිවි ගමනට සමු දෙයි.!
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වංශකතාවේ බිහිවූ පතාක යෝධයකු ලෙසින් සැලකෙන ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ ශේන් වෝන් මහතා මීට සුළු මොහොතකට පෙර ඇතිවූ…
Read More » -
ඉතිහාසයේ පළමු වතාවට ජාත්‍යන්තර තරඟයක් සඳහා ටික් ටොක් අනුග්‍රාහකත්වය දක්වයි !
ඉතිහාසයේ පළමු වතාවට ක්‍රිකට් තරඟාවලියක් සඳහා ජාත්‍යන්තට මට්ටමෙන් අනුග්‍රහය ලබා දෙන්නට සුප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලාවක් වන ටික් ටොක් ආයතනය කටයුතු…
Read More » -
“කඩුළු රකින්නෙ දික්වැල්ල” – හෙට තරඟය ගැන ශ්‍රි ලංකා නායක දිමුත් කරුණාරත්න කිව්ව දේ මෙතනින්
ශ්‍රී ලංකාව වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමඟ ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසයි. ශ්‍රී ලංකා ටෙස්ට්…
Read More » -
පළමු තරඟයේ අවමන් සහත පරාජය අකාමකා ගත් දේදුණු දේශය දෙවන ටෙස්ට් තරඟයේ ජයත් සමඟින් තරඟාවලිය සම කරයි !
පළමු තරඟය ඉනිමකින් හා ලකුණු 276කින් පරාජය වූ සත්කාරක දකුණු අප්‍රිකානුවන් ක්රයිස්චර්චි හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරඟය ලකුණු 198 කින්…
Read More » -
පැතුම් නිස්ශංක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හි 9 වෙනි තැනට එද්දි , නායක දසුන් ශානක 46 වන ස්ථානයට පැමිණෙ.
නිමාවූ ඉන්දු ශ්‍රි ලංකා සංචාරයෙන් පසු අද දින පැමිණෙන ලද නවතම අන්තර්ජාතික විස්සයි විස්ස ශ්‍රේණි ගතකිරීම් හි පිතිකරුවන් අතර 9…
Read More » -
පකිස්තානය හා ඔස්ට්‍රේලියාව බිඳ වීමට ඇශ්ටන් ඒගාර් ගේ බිරිඳට ඉන්දියානුවෙක් කළ දේ නිසා කලු පැල්ලමක් එක් වේ.!
1998 වසරෙන් වසර 24 කට පසු පකිස්තානයේ තරඟ සංචාරයක නිරත වීමට සූදානමින් සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රභල තුන් ඉරියව් ක්‍රීඩකයෙකුගේ බිරිඳකට…
Read More » -
දිමුත්ගෙ කඩුල්ල තමයි වැදගත්, ඒයාව Out කරන්න දැන්ම ප්ලෑන් හදා ගන්න – හිටපු ඉන්දීය නායක සහ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක සුනිල් ගවස්කාර්ගෙන් ඉන්දියාවට අනතුර ඇගවීමක්
ඉදිරි ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නගේ කඩුලු කඩිනමින් දවා ගැනීම ඉන්දියාවට වැදගත් බව හිටපු ඉන්දීය නායක සහ ජාත්‍යන්තර…
Read More » -
රශීඩ් ඛාන්, ගුර්බාස් ඇතුළු ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඉදිරියේ බංගලදේශයට කඩුලු 7ක දැවැන්ත පරාජයක්.!
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වුණු තරග 3කින් සමන්විත එක්දින තරඟාවලියේ තෙවන තරඟය ජයග්‍රහණය කරමින් ගෞරවාන්විතව තරගාවලිය…
Read More » -
“පකිස්තානි මාලිංගා” ලෙසින් පකිස්තානු ක්‍රීඩා ලෝලීන් හඳුන්වන ලසිත් මාලිංගගේ ඉරියව්වට අතිශයින් සමානව පන්දු යවන Zaman Khan.!
අතිශය තියුණු මුහුණුවරක් ගෙන තිබුණු පකිස්තානු සුපර් ලීගය මෙවර නිමාව දුටුවේ ලාහෝර් ක්වාලෑන්ඩර්ස් පිලට ශූරතාවය හිමිකර දෙමිනි. මෙවර තරඟාවලියේ සුපිරි…
Read More »









