International
-
අයර්ලන්තය අතර තරඟයේදී නේපාල කඩුලු රකින ක්‍රිඩක Asif Sheikhගෙන් එළියට ආ මනුස්සකම.!
මේ වන විට ලොවපුරා රටවල් රැසක ඉතා වේගයෙන් ජනප්‍රිය වන ක්‍රිකට් ක්‍රීඩාව ඉතා වේගයෙන් ප්‍රචලිත වන අතර තවත් වසර කිහිපයක්…
Read More » -
“ශකිබ්ව IPL කණ්ඩායම් වෙන්දෙසියටත් කලින් ඩිරෙක්ට්ම ඉල්ලුවා, නැතුව මේ එයාව ගත්තෙ නෑ නෙමෙයි” – ශකිබ් අල් හසන් IPL හි අලෙවි නොවීම ගැන බිරිඳ කතා කරයි.!
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ නිමාව දුටුවේය.ඊයේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේ දෙවන වටයේදීද ප්‍රභල ක්‍රීඩකයින් රැසක් වෙන්දේසි නොවීම කැපී…
Read More » -
“මම අද රාත්‍රිය එළඹෙන තුරු නොඉවසිල්ලෙන් පසුවෙමි” – Glenn Maxwell ශ්‍රී ලංකාව සමග තරඟය පිළිබඳ අදහස් දක්වමින්.!
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය ආරම්භ කරමින් අද සවස පැවැත්වෙන ප්‍රථම තරඟයෙන් දෙරට අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත විස්සයි-20…
Read More » -
ලෝක කුසලානයට ගිය ඇෆ්ගන් 19න් පහළ ක්‍රීඩකයන් 4ක් ආගිය අතක් නෑ – වීසා වලංගු කාලයද අවසන් වෙලා
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එක් වූ ඇෆ්ඝනිස්තාන වයස අවුරුදු 19න් පහළ සංචිතයේ…
Read More » -
ශ්‍රී ලංකාව සමග තරඟාවලිය සාර්ථකව අවසන් කර, 24 වසරකට පසුව පකිස්ථානය බලා යෑමට ඔස්ට්‍රේලියාව සුදානම් වෙයි.!
වසර 24කට පසු සිය පළමු පකිස්ථාන සංචාරය සඳහා ඕස්ට්‍රේලියාව පූර්ණ ප්‍රබල සංචිතයක් අද (8 වැනිදා) නම් කරන ලද අතර, පාකිස්තානු…
Read More » -
ශ්‍රි ලංකා කඩුළු රකින සුපිරී ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට කොවිඩ්-19 ආසාදනය වී තිබෙනවා
ඕස්ට්‍රේලියානු සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු රකින සුපිරි ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ට කොවිඩ්-19 ආසාදනය වී තිබෙනවා. මේ බව ශ්‍රී…
Read More » -
චාමික කරුණාරත්නගේ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල Negative වේ – හෙට අළුයම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිතයි.
ශ්‍රි ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පසුගිය දා කොරෝනා වැලදීම හේතුවෙන් නිරෝධායනයට ලක් කරනු ලැබුවා. කෙසෙ වෙතත් ඔහු සුව…
Read More » -
ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාරීත්වය සදහා තම පාසල් මිතුරෙකු පත් කිරීමට තාක්ෂණ නිලධාරියකු ක්‍රියා කරලා – විස්තරය මෙතනින්
ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක මහේල ජයවර්ධන මහතා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුර සඳහා ඉහළම සුදුසුකම්…
Read More » -
ඉන්දීය තරඟාවලිය අරමුණු කරමින් එළඹෙන සිකුරාදා ඇන්ජලෝ මැතිව්ස් හා භානුක රාජපක්ෂ ශරීර යෝග්‍යතා පරීක්ෂණයට !
ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හා භානුක රාජපක්ෂ හට ඔස්ට්‍රේලියානු තරඟ සංචාරයට පෙර පැවැත්වුණු ශරීර යෝග්‍යතා පරීක්ෂණය සඳහා සහභාගී…
Read More » -
චාමික කරුණාරත්න ඕස්ට්‍රේලියානු සංචාරයට එක් වීමෙ වැඩි ඉඩක් – තීරණය අද පැවැත්වෙන PCR පරීක්ෂණයෙන්
ඕස්ට්‍රේලියානු සංචාරයට නම් කළ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කොවිඩ්-19 ආසාදිතව වීම නිසා ස්වයං නිරෝධායනයට පසුගිය දා ලක්…
Read More »








